මචෝ සමහරවිට කෙල්ල කැමති වෙයි දවසක.එත් මචන් ඔය ලොන්ත අදහස් තියෙන බව නම් පේනවා.:frown::frown: කේන්දර ප්‍රශ්න කිව්වා නේද,,,?? ඒකිගේ ගෙදරින් අම්බානක් කේන්දර ආමාශ ගතකරගෙන ඉන්නේ.. :( උබ එක නිසා ඉවසගෙන ඉදපන්,ඒ මත්තේ නැහෙන්න එපා,වෙන එකක් සෙට් උනොත් එක පස්සෙන් පලයන් දෙපාරක් හිතන්නේ නැතුව.අරක උබට...