ඔයා ඔය කියන විදියට තමයි මේ මුලු ලෝකෙම වැඩ වෙන්නේ ...වෙන අය වැඩට අරන් එයාට වැටුපක් ගෙවලා තමන්ගේ කාර්‍යය කර ගන්නවා.:yes::yes: දැන් බලහන් ගාර්මන්ට් වල කෙල්ලන්ට කීයද දෙන්නේ ඒත් උන් ජොබ් එක කරනව නෙ බැන බැන හරි :confused::confused: අපි පඩි මදි කියල උපවාසේ කලොත් හෙට වෙන කෙනෙක්...