මචෝ මගේ පේපෑල් එක හැඩුවෙ පිලිපීන් දාලා කන්ට්‍රි එකට...එතකොට මගේ ලිපිනය දැන් ඉන්න ඉතාලි එක දුන්නේ...ඒත් අවසානෙට පිලිපින් කියල මගේ ලිපිනයේ වැටෙනවා ඒක pප්‍රශ්නයක් වෙයි ද බඩු ගෙන්නද්දි...ඊ බේ එකේ ඇඩ්‍රස් එකටම පේපෑල් එකේ පිලිපින් වැටෙනව
අනිත් කාරනය තමයි මම අද මගේ වෙබ් කාර්ඩ් එකත් පේපෑල් ලින්ක් කලා...