කොලබ හෙල්ලෙයි!!!!!!!!!!!!!!!!!!!!!!

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    වලව්වෙ හාමු;16216331 said:
    :angry::angry:
    ඕකෙ වැරැද්ද මොකක්ද බයියො. යූඇන්පී බයියො ගූ කනයි එක්ක ඉඳගන්න එක මේකට සමානවෙන්නෙ කොහොමද? කරුනා ගිහින් රටට විරුද්දව කේලම් කිව්වෙ කවද්ද? අනිත් එක උන් යටත් වුනා කියලා ප්‍රජා අයිතිය නැතිවෙනවද? මුන් දෙන්න නිසා තමයි නැගෙනහිර දෙමල චන්ද ටික සින්හල පක්ෂෙකට ලැබෙන්නෙ.

    කබර ගොයා ඔන්න ඔහොමයිලු තලගොයා උනෙත්.. :lol::lol::lol::lol:
     
    Last edited:

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    මේවට ගූ කාලත් මදි එහෙනම්

    Karuna.jpg

    MR-Pillayan-Karuna-20081222.jpg
    :yes::yes::yes::yes::yes::yes:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    කබර ගොයා ඔන්න ඔහොමයිලු තලගොයා උනෙත්.. :lol::lol::lol::lol:

    මේකේ සින්හලයෝ කරුණව සුදන කරන හැටි දැකල මට ඇඩුන බන්. :eek::eek:

    වැරදි තේරුම් අරන් හදාගෙන ලු, දන්නේ නැතුව අරන්තලාවේ හාමුදුරුවෝ සිය ගානක් සමූල ඝාතනය කරේ, පස්සේ වැරදි හදාගෙනලු.
    :(:(
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මේකේ සින්හලයෝ කරුණව සුදන කරන හැටි දැකල මට ඇඩුන බන්. :eek::eek:

    වැරදි තේරුම් අරන් හදාගෙන ලු, දන්නේ නැතුව අරන්තලාවේ හාමුදුරුවෝ සිය ගානක් සමූල ඝාතනය කරේ, පස්සේ වැරදි හදාගෙනලු.
    :(:(

    z_p07-Army1.jpg

    යුද්දෙ ඉවරකරපු මෙ මනුස්සයා දෙශද්‍රොහි.... කරුනා අම්මාන්ලා සුදනා කරන්න දගලන මෙ වගෙ කුහක ගුනමකු මුල අමතක කාලකන්නි හැත්ත නිසා තමයි අද රටට මෙහෙම වෙලා තියෙන්නෙ..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    fonseka wenama neda?
    degollo ekata set unada?

    LankaEnews said:

    ාතික විරෝධතාවට සමගාමීව ගාමිණී හෝල් සිට කොටුව දුම්රිය පොල වෙත පෙළපාලියක් සංවිධානය කළ ජෙනරාල් ෆොන්සේකා කොටුව දුම්රිය පොලේ රැස්වීමක් පවත්වා ඉන්පසුව හයිඩ් පිටිය වෙත පැමිණීමට නියමිතව තිබුනද වාහන තද බදය නිසා පැමිණීමට නොහැකි වන බවත් තමා පැයකට අධික කාලයක් මග හිරවී සිටින බවත් විරෝධතා රැළියට හදවතින්ම සුභ පතන්නේ යැයි දුරකථනයෙන් මූලාසනයේ සිටි මාදුළුවාවේ සෝභිත හිමියන්ට සහ එජාප මහ ලේකම් වරයාට පැවසීය.

    ජෙනරාල් ෆොන්සේකාගේ පෙළපාලියටද දෙදහසක් පමණ පිරිසක් සහභාගී වූහ. එම පක්ෂයේ එකම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන ජයන්ත කැටගොඩ ලංකා ඊ නිව්ස් වෙත කීවේ. මෙම පෙළපාලිය ඔවුන් කලින් සූදානම් කරගෙන සිටි එකක් බවත් ගාමිණී හෝල් සිට කොටුව දුම්රියපොල වෙත පැමිණ ජනතාව අමතා විසිර යන බවයි. හයිඩ්පිටිය වෙත යෑමට දැන් කාලවේලාවක් නැතැයි ඔහු පැවසීය.

    :yes:
     
    Last edited:

    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    unp eke nayakaya thawama ranilda nethnam karuda...??? mama nam mage 1 weni chande demme sarath fonseka mahaththayata :( me para ratama hollai...mahindaya maka bewila pala heththa buruththama ekka
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,874
    113
    canada
    මටත් හිතෙනවා මේ යන විදියට ෆොන්සේකා තුන්වෙනි බලවේගය වෙනව කියල. පහුගිය මැතිවරණ තුලින් පැහැදිලි උන. සමහරවිට දෙවෙනි, පලවෙනි වෙන්නත් බැරි නැහැ.

    කරු නම් හොද එකා. රනිල් පොඩ්ඩක් පැත්තකට උනාවේ. දැන් unp එකට තියෙන මරාලය තමයි සජිත්. ඕක පන්නුවනම් හරි පක්ෂෙන්. සුක්ෂම විදියට පක්ෂය විනාශ කරන්න පොර තමයි (50% වගකිව යුතයි).
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මේවට ගූ කාලත් මදි එහෙනම්

    Karuna.jpg

    MR-Pillayan-Karuna-20081222.jpg

    මොකද්ද දැන් උබේ පොයින්ට් එක ? උන් මෙහෙම කරානම් අරුන් මෙහෙම කරාම මක් වෙනවද කියන එකද ? මහින්ද පොන්ස් ගෙන් මට වැඩක් නැහැ බන්.. මේක දැම්මේ මම එක්සත් ජනතා නිදහස් සන්දානෙට කඩේ යන එකෙක් කියල හිතා ගෙනද ?
    යුද්දෙ මුලට දාල රට කන හැත්ත.. ඔවුන්ට නම් කඩේ යන්නෙ නැහැ කොහොමත්..

    අනික වැරදි දේට වැරදී කියන්න ඉගෙන ගනින් බං.. අපක්ෂපාතී වෙයන්.. යුද්දෙන් කර ගන්න බැරි වෙච්ච දේ ඔප්පුවකින් ලියල දෙන ජාතියෙ වේ@ගෙ පුතාල ඔවුන්.. මහින්දට කෙලවන්න ඕන.. එත් මේ වගේ පො@නයන්ට උක දීල නම් නෙවේ..

    9Y7qmQ3.png

    Last edited:
    May 4, 2013
    228
    20
    0
    උබ ඔය නොකියා කියන්නෙ LTTE හොදයි කියලනෙ..උබලට හරි පාලුයි නෙද බන් යුද්දෙ නැතුව.. :lol::lol::lol:
    අනුන්ගෙ කුනු අදින්න කලින් තමන්ගෙ කුනු ටික විසිකලොත් මොකද:lol::lol:
     
    May 4, 2013
    228
    20
    0
    මේකේ සින්හලයෝ කරුණව සුදන කරන හැටි දැකල මට ඇඩුන බන්. :eek::eek:

    වැරදි තේරුම් අරන් හදාගෙන ලු, දන්නේ නැතුව අරන්තලාවේ හාමුදුරුවෝ සිය ගානක් සමූල ඝාතනය කරේ, පස්සේ වැරදි හදාගෙනලු.
    :(:(
    එහෙම තමයි එතකොට යූඇන්පී එකයි ජේවීපී එකයි ඉලක්කම් පහේ ගානක් මිනිස්සු මරල ඔය අත පිහිදාගෙන ලස්සනට ඉන්නෙ:P

    උන් එහෙම හොඳවුනානම් කරුනලට බැරි මොකද:lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    වලව්වෙ හාමු;16218248 said:
    එහෙම තමයි එතකොට යූඇන්පී එකයි ජේවීපී එකයි ඉලක්කම් පහේ ගානක් මිනිස්සු මරල ඔය අත පිහිදාගෙන ලස්සනට ඉන්නෙ:P

    උන් එහෙම හොඳවුනානම් කරුනලට බැරි මොකද:lol:

    තෙරුමක් නැ උබ එක්ක වාද කරල...කියන දෙවල් වලින් තෙරුම් ගන්න පුලුවන් උබෙ මානසික මට්ටම..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ ඔය නොකියා කියන්නෙ LTTE හොදයි කියලනෙ..උබලට හරි පාලුයි නෙද බන් යුද්දෙ නැතුව.. :lol::lol::lol:
    ප්‍රබාකරන හොදයි කියන්නෙ ෆොන්සේකනෙ. යුද්දෙ ආයෙ ඇති කරන්ඩ බලන්නෙ unp,jvp,tna ෆොනි වගේ මිහරක් ටික.:angry:
    මුන්ට කොහෙන්ද CTB බස්.. බත් පැකට් ටිකක් වත් බෙදනව කියල මිනිස්සු ගෙන්නගන්න පුලුවන් කමක් තියෙන උන්ද බන් එහෙනම් උබලත් එනවනෙ පවුල් පිටින්....අඩු ගානෙ අරක්කු බාගයක් වත් දිලා ගෙන්න ගනිල්ලා....එහෙම දෙයක් වත් කර ගන්න බැ බන් මුන්ට... :lol::lol:
    යන්නේ කොහෙද මල්ලේ පොල්,ගොන්කම ප්‍රදර්ශනය කිරිමකි.:confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දයාව එපාම උනත් බාහුවා සම්බන්දන්ලා ගෑවුන පක්ශයක් නම් කවදාවත් ලන්කාවේ මිනිස්සු දිනවන්නේ නෑ බන්.
    :yes::yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ප්‍රබාකරන හොදයි කියන්නෙ ෆොන්සේකනෙ. යුද්දෙ ආයෙ ඇති කරන්ඩ බලන්නෙ unp,jvp,tna ෆොනි වගේ මිහරක් ටික.:angry:

    ලොල් තමයි..යුද්දෙ ඉවර කරපු කෙනා යුද්දෙ ඇති කරන්න හදනවලු.... :lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ප්‍රබාකරන හොදයි කියන්නෙ ෆොන්සේකනෙ. යුද්දෙ ආයෙ ඇති කරන්ඩ බලන්නෙ unp,jvp,tna ෆොනි වගේ මිහරක් ටික.:angry:

    යන්නේ කොහෙද මල්ලේ පොල්,ගොන්කම ප්‍රදර්ශනය කිරිමකි.:confused::confused:

    :lol::lol: ඇත්ත තිත්තයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මොකද්ද දැන් උබේ පොයින්ට් එක ? උන් මෙහෙම කරානම් අරුන් මෙහෙම කරාම මක් වෙනවද කියන එකද ? මහින්ද පොන්ස් ගෙන් මට වැඩක් නැහැ බන්.. මේක දැම්මේ මම එක්සත් ජනතා නිදහස් සන්දානෙට කඩේ යන එකෙක් කියල හිතා ගෙනද ?
    යුද්දෙ මුලට දාල රට කන හැත්ත.. ඔවුන්ට නම් කඩේ යන්නෙ නැහැ කොහොමත්..

    අනික වැරදි දේට වැරදී කියන්න ඉගෙන ගනින් බං.. අපක්ෂපාතී වෙයන්.. යුද්දෙන් කර ගන්න බැරි වෙච්ච දේ ඔප්පුවකින් ලියල දෙන ජාතියෙ වේ@ගෙ පුතාල ඔවුන්.. මහින්දට කෙලවන්න ඕන.. එත් මේ වගේ පො@නයන්ට උක දීල නම් නෙවේ..

    9Y7qmQ3.png

    :yes::yes::yes:
    මේ ඔක්කොම සහතික ඇත්ත. ෆොන්සේකාට නම් තියෙන්නේ පළිගැනීමේ චේතනාව. දේශපාලනේ ඉන්න හොඳ අය කියල මම හිතන් දෙන්නෙක් තමයි පාටලී සහ උදය ගම්මන්පිල. මහින්ද එළවලා පත් කරන්න හරියට එකෙක් නෑ තමයි බන්. ඒත් දැන් මහින්දගෙන් වැඩකුත් නෑ. සජිත් වත් වෙනසක් කරයිද දන්නේ නෑ. ඌටත් ගොඩ එන්න දෙන්නේ නෑ පොනිල්
    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol: ඇත්ත තිත්තයි
    නැවත ගොන් කම ප්‍රදර්ශන කර ඇත.:confused::confused:
    ලොල් තමයි..යුද්දෙ ඉවර කරපු කෙනා යුද්දෙ ඇති කරන්න හදනවලු.... :lol::lol:
    ඉවර කිරිම කෙසේ වෙතත් ප්‍රබකරන්ගෙ ගුන ගායනා කරල ආයෙ කොටි හදන්ඩ නම් හදනව කියල ලස්සනට පේනව.මිනිහ කුහක කමෙන් අන්ධවෙලා ඉන්නෙ,අඩුම ගානෙ විග්නේශ්වරන්වත් ඔච්චර කොටියගෙ ගුන ගායනා කරන්නේ නැත.කුහක කම මොරද්දි මිනිසුන් තිරිසන් වේ,ෆොනිටත් වෙලා තියෙන්නෙ ඒක.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    නැවත ගොන් කම ප්‍රදර්ශන කර ඇත.:confused::confused:

    ඉවර කිරිම කෙසේ වෙතත් ප්‍රබකරන්ගෙ ගුන ගායනා කරල ආයෙ කොටි හදන්ඩ නම් හදනව කියල ලස්සනට පේනව.මිනිහ කුහක කමෙන් අන්ධවෙලා ඉන්නෙ,අඩුම ගානෙ විග්නේශ්වරන්වත් ඔච්චර කොටියගෙ ගුන ගායනා කරන්නේ නැත.කුහක කම මොරද්දි මිනිසුන් තිරිසන් වේ,ෆොනිටත් වෙලා තියෙන්නෙ ඒක.

    කොටින්ගෙ ගුන ගායන කරපු තැනක් පෙන්නපන් මට
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    මොකද්ද දැන් උබේ පොයින්ට් එක ? උන් මෙහෙම කරානම් අරුන් මෙහෙම කරාම මක් වෙනවද කියන එකද ? මහින්ද පොන්ස් ගෙන් මට වැඩක් නැහැ බන්.. මේක දැම්මේ මම එක්සත් ජනතා නිදහස් සන්දානෙට කඩේ යන එකෙක් කියල හිතා ගෙනද ?
    යුද්දෙ මුලට දාල රට කන හැත්ත.. ඔවුන්ට නම් කඩේ යන්නෙ නැහැ කොහොමත්..

    අනික වැරදි දේට වැරදී කියන්න ඉගෙන ගනින් බං.. අපක්ෂපාතී වෙයන්.. යුද්දෙන් කර ගන්න බැරි වෙච්ච දේ ඔප්පුවකින් ලියල දෙන ජාතියෙ වේ@ගෙ පුතාල ඔවුන්.. මහින්දට කෙලවන්න ඕන.. එත් මේ වගේ පො@නයන්ට උක දීල නම් නෙවේ..

    9Y7qmQ3.png

    mama wikramabahu hodai kiuwe na ban , uth kotiya eth koti athule inna bawa apita amathakai, ekai