ටිකක් හිතන්න................
"මම තවත් හමුදාපති කෙනෙකුට මේ යුද්දය ඉතුරු කරන් නෑ"
"ප්‍රභාකරන්ට තවත් මහවිරු දිනයක් සමරන්න මම ඉඩ තියන් නෑ"
-ජෙනරාල් සරත් ෆොන්සේකා
ඇත්තටම යුද්දය දිනුවේ කව්ද????:dull::dull::dull::dull:
යුද්දය දිනුවා යැයි කයිවාරු ගසන මහින්ද රාජපක්ෂ යුද්දය ගැන දී ඇති පොරොන්දු එකක් හෝ...