හාඩ් ඩිස්ක් අවුලක්
මගෙ ගාව හාඩ් ඩිස්ක් 5ක් තියනව.. එ උනාට මගෙ මදර්බොඩ් එකෙ තියෙන්නෙ සාටා ස්ලොට් 4යි..... මම කොහොමද හාඩ් 5ම කනෙක්ට් කරන්නෙ??
මගෙ ගාව හාඩ් ඩිස්ක් 5ක් තියනව.. එ උනාට මගෙ මදර්බොඩ් එකෙ තියෙන්නෙ සාටා ස්ලොට් 4යි..... මම කොහොමද හාඩ් 5ම කනෙක්ට් කරන්නෙ??
5 k.... wadi nadda.....

Okee power unit eka leda godak. Mama 2k ma gaththa. Dekama case unaa. Office ekata nisa ithin mata paduwak naa..... 