BIT කරන අය එන්න මෙතෙන්ට

basunnaha

Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    මම BIT කරල ඉන්නෙ. 2009 තමා complete කරේ. BIT ගැන දැන ගන්න දෙයක් තියෙනවානම් අහන්න.

    thread 1 start karapu eka wunat matat mee qsn 1 ahanna hituna. 1st n 2nd year eke okkoma subjects natuwa (but having 1.5GPA) final year complete karala degree 1 ganna puluwan neda?
    anit qsn 1 tamai, pass wena hamootama degree 1 denawada? natnam percentage ekakatada degree 1 denne?
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    මමත් ආවා මචන්ලා.:)
    මම නම් ලගදි තමයි BIT කරන්න ආවේ.:Pතාම semester 1.පාට් ටයිම් තමා BIT කරනවා.:rofl:
    එතකොට අවුලක් නැතුව ජොබත් කරගෙන යන්න පුලුවන් නේ.:rolleyes:
    මම නම් පන්ති යනවා ESOFT එකේ.:baffled:
    thread එකට සුභ පතනවා.දිගටම කරගෙන යමු.
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    මම BIT කරල ඉන්නෙ. 2009 තමා complete කරේ. BIT ගැන දැන ගන්න දෙයක් තියෙනවානම් අහන්න.
    Ah ela kollekne!!:P:P:rolleyes:
    BIT 3rd semester eke web development optional ne! ithin mama UCSC eke PHP MySQL course eka karaa.. Eka hinda mama degree eke web development skip karata awulak nedda!

    thread 1 start karapu eka wunat matat mee qsn 1 ahanna hituna. 1st n 2nd year eke okkoma subjects natuwa (but having 1.5GPA) final year complete karala degree 1 ganna puluwan neda?
    anit qsn 1 tamai, pass wena hamootama degree 1 denawada? natnam percentage ekakatada degree 1 denne?
    :dull::dull: matath oya prashnema thiyenawa?:)
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    මමත් ආවා මචන්ලා.:)
    මම නම් ලගදි තමයි BIT කරන්න ආවේ.:Pතාම semester 1.පාට් ටයිම් තමා BIT කරනවා.:rofl:
    එතකොට අවුලක් නැතුව ජොබත් කරගෙන යන්න පුලුවන් නේ.:rolleyes:
    මම නම් පන්ති යනවා ESOFT එකේ.:baffled:
    thread එකට සුභ පතනවා.දිගටම කරගෙන යමු.

    welcome machan
     
    TDM

    Well-known member
  • Jan 7, 2007
    2,347
    25
    48
    37
    Kandy
    mama 2nd sem eka.....
    machan..mata 1st sem ekee eka assignment ekk miss unaaa....den mokada ban karanne...unta call karaama kiwwa nxt year ekee aaye daala karanda kiyala....karana procedure eka kiwwe neee..dannawanan plz kiyanna... :)
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    mama 2nd sem eka.....
    machan..mata 1st sem ekee eka assignment ekk miss unaaa....den mokada ban karanne...unta call karaama kiwwa nxt year ekee aaye daala karanda kiyala....karana procedure eka kiwwe neee..dannawanan plz kiyanna... :)

    awlak wenne na machan. results enakota eke kiyala tiyei umbata subject 1k mis wela eke asgnmnts 2 ayet karanna, next year ekata yanna puluwan kiyala. dnt wry. eelanga awurudde ayet asgnmnt 1 karapan. (1st semester apply karanna wei ayet habai)
     
    Last edited:

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    දන්න කෙනෙක් පොඩ්ඩක් කියලා දෙන්නකෝ මොකක්ද මේ GPA කියන්නේ .කොහොමද ඒක ගනනය කරන්නේ කියලා.?:).තාම කරන්න ඇවිල්ලා මාසයයි නේ බන්.තාම පුංචි කොල්ලා:rolleyes:
     
    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    තාම පාඩම් කරන්න පටන්ගෙන නැතෝ....:no::no:

    Nxt week සම්පූර්ණයෙන් අධ්‍යාපනයට තමා ඉතිං..බලමු සතියෙන් ගොඩ යන්න පුලුවන්ද කියලා..

    Thread එකක් දැම්ම එක නම් මරු:):)

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    තාම පාඩම් කරන්න පටන්ගෙන නැතෝ....:no::no:

    Nxt week සම්පූර්ණයෙන් අධ්‍යාපනයට තමා ඉතිං..බලමු සතියෙන් ගොඩ යන්න පුලුවන්ද කියලා..

    Thread එකක් දැම්ම එක නම් මරු:):)

    සතියෙන් ගොඩ එන්න ලැබේවා!! :lol:
     
    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    Ela Ela.

    Ow ban Tawama ne.

    Mama Semester 2. Mamath tawama Ready ne ban Exam ekata Math tika nisa serama epa una.
    Den Aye mula idan karanna inne claa gihin. Mechara kal kare Self study

    Thanks Machan meka Start karata

    math sem 2 machan self study tikak amaru wei mokada apita AL waladi nokarana subjects 2k enawa. math me balan inne admission enakan :growl:
     
    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    mama 2nd sem eka.....
    machan..mata 1st sem ekee eka assignment ekk miss unaaa....den mokada ban karanne...unta call karaama kiwwa nxt year ekee aaye daala karanda kiyala....karana procedure eka kiwwe neee..dannawanan plz kiyanna... :)

    Next year ai reg wenna oni machan LMS ekata,1st assignment ekak karanna bari unath 2nd assignment eken over 80% wage dagattot over 50% ganna puluwan. next year intake ekedi thamai man danna widiyata LMS ekath reg karanne. call hot line +94-11-4720511
     
    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    මේ දැන් BIT ඔෆිස් එකට කතා කලාම කිව්වා සිකුරාදා වෙනකොට Admission දානවා කියලා. සෙනසුරාදාට හෝ සිකුරාදා දවල් දොළහින් පස්සේ admission බාගන්න පුලුවන් වෙයි.:D:D

    කලින්නම් කිව්වෙ බදාදා වෙනකොට දෙනවා කියලා:rolleyes:
     
    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Mamanam Inne Me Exam eka atarela dala, Aye me September wala Register wela Mula idan karanna Class gihin. Mama mechara kal self study kare Math eka nisa serama kela una. :(
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    දන්න කෙනෙක් පොඩ්ඩක් කියලා දෙන්නකෝ මොකක්ද මේ GPA කියන්නේ .කොහොමද ඒක ගනනය කරන්නේ කියලා.?:).තාම කරන්න ඇවිල්ලා මාසයයි නේ බන්.තාම පුංචි කොල්ලා:rolleyes:

    (A+) - 4.25
    (A) - 4.00
    (A-) - 3.75
    (B+) - 3.25
    (B) - 3.00
    (B-) - 2.75
    (C+) - 2.25
    (C) - 2.00
    (C-) - 1.75

    awuruddakadi subjects 8kata ganna marks tika oya widiyata ekatu karala 8n bedanawa. eka tamai GPA eka. eelanga awuruddata yannanam awma 1.5GPA tiyenna one.