1. r runner

    වැල ඉබේම delete කරන software එකක්

    මචං ඕක අපේ පොඩි කොලුවෙක් දැක්කොත් අනිවා ඔබනවා.. එතකොට බඩුම තමයි නේද.. ඒ නිසා securityයක් apply කරපන් කොල්ලො...
  2. r runner

    මේ කෝච්චිය යන්නේ මොන පැත්තටද

    මේක විදුලි දුම්රියක්.. ඒත් රෙල්වේ එකේ උඩින් තියෙන කේබල් පේන්න නැහැ..ඔය ට්‍රේන් එක කොහෙවත් යන්නෙ නැහැ.. එක්කො ඕක භාවිතයෙන් ඉවත් කරළා නැත්තම් ඕක තාම හදාගෙන යන එකක්... ඒත් පෙනුමෙ හැටියට කලින් කිව්ව එක හරි වගේ.. නේ
  3. r runner

    Mage perfume set eka

    :lol::lol::lol:
  4. r runner

    ඇත්තටම කොටි ආපහු එයිද ?

    කොටි ආපහු එන්නෙ නැ බොල.. උන් අපිව උන්ගෙ කකුල් ළගට ගෙන්න ගන්නව.. බලපන්කො උන් ඇඩ්වාන්ස් වෙන හැටි අපිට වැඩිය.. කථාවක් අහල ඇති කොටිය කෑව කෑව කියල උබ වගේ කෑගහපු එකෙක්ව ඇත්තටම කොටිය කාලා දැම්ම කියලා...
  5. r runner

    නිල ඇඳුම වෙනස් උනොත් හොඳ නැද්ද?

    ඇදුමට සාපෙක්ෂව ශරිර හැඩයත් වෙනස් කරගන්න වෙයි එහෙනම්.. ජිම් එකකට යවන්න වෙයි.. නැත්නම් අපේ පොලිස් බහුතරයකට මේ තියෙන ඇදුම හොද වැඩිත් එක්ක.. ස්මාර්ට් වෙන්න ඔය තියෙන ඇදුමත් හොදයි වෙනස් වෙන්න ඕන ආකල්ප මිසක් ඇදුම නෙවෙයි කියලයි මන්නම් හිතන්නෙ..එක සැරෙට යුනිපොර්ම් වෙනස් කලොත් ඒකත් ලොකු විහිලුවක් වෙන්න...
  6. r runner

    මා ගැබ්ගෙන සිටින්නෙමි

    Creative point to think.. tfs
  7. r runner

    නයිට්ස්_ටෙම්ප්ලර්

    චෙස් වලත් නියිට්ල ඇද්දට පිල්ම් වල එයාලව දැක්කට හිතුනෙ නෑනෙ මේ ගැන හොයන්න.. තැන්ක්ස් බ්‍රදර්...
  8. r runner

    අළුත්_පරපුර

    :yes::yes::yes:
  9. r runner

    හැන්ඩ්සම් කියන්නේ කාටද?

    :rofl::rofl::rofl::rofl::rofl:
  10. r runner

    හුස්ම පවා ඔබට දෙන්න......

    කිරියෙ කෙල්ලෙක් හම්බවුනාමයි ඕං....:P:P:P
  11. r runner

    අළුත්_පරපුර

    image sharing sites [/CENTER]
  12. r runner

    හාර්ලි_ඩේවිඩ්සන්

    මේ යකාගේ පචද කොහෙද..:yes::yes::P
  13. r runner

    හාර්ලි_ඩේවිඩ්සන්

    ජබුක්...
  14. r runner

    අළුත්_පරපුර

    :yes::yes::yes::yes:
  15. r runner

    අළුත්_පරපුර

    එකගයි සහො..
  16. r runner

    අළුත්_පරපුර

    image sharing sites
  17. r runner

    අළුත්_පරපුර

    මං දැනගන්න කැමති මචං මේ ගැන උබේ මතය..
  18. r runner

    අළුත්_පරපුර

    මොක්කුද මචංල මේ අළුත් පරපුර කියාගන්න එවුන්.. මොනවගේ හැගිමක්ද මේ ගැන තියෙන්නේ.. පොඩ්ඩක් කථාකරමුද මේ ගැන..මුන්ගෙ අදහස් වලට එකගද නැද්ද වගේ කාරනා ටිකක්... http://www.gossipsinhalanews.com/2015/06/new-generation-unknown-war-and-terrorism.html

    No contents