අළුත්_පරපුර

r runner

Member
May 12, 2015
2,396
781
0
මොක්කුද මචංල මේ අළුත් පරපුර කියාගන්න එවුන්.. මොනවගේ හැගිමක්ද මේ ගැන තියෙන්නේ.. පොඩ්ඩක් කථාකරමුද මේ ගැන..මුන්ගෙ අදහස් වලට එකගද නැද්ද වගේ කාරනා ටිකක්...

http://www.gossipsinhalanews.com/2015/06/new-generation-unknown-war-and-terrorism.html
 
sa198802

Member
Nov 29, 2012
947
151
0
Colombo Sri lanka
මුන් බන් ඔය සවුන්දර්ර්ය university එක ඉන්න මෝල් සෙට් එකක් මෙලෝ රහක් නේ මුන් හිතන් ඉන්නේ මුන් තමයි ලංකාවේ ඉන්න උගත් බුද්ධිමත් set එක කියාලා මුන් දන්නා ඉටිගෙඩියක් නැ මුන් තමයි ඔය ජොබ් අපිට හොයලා දීපල්ලා කියන එකේ නිය්ම්වෝ :rofl::rofl::rofl::rofl::rofl::rofl:
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
මං දැනගන්න කැමති මචං මේ ගැන උබේ මතය..

මේ වගේ ගොබ්බයො ගැන තව මොනවද බන් කියන්න තියෙන්නේ? මේ දවස් වල සමහර සුද්දෝ කියා කියා යනවනේ "ජාතියක් කියල එකක් නෑ", "මිනිස්සුන්ට ආගම් ඕනේ නෑ", "සංස්කෘතිය කියන්නේ බොරුවක්", "ඕනේ කුණුහරුප වැඩක් ප්‍රසිද්ධියේ කරන්න නිදහස තියෙන්නේ ඕනේ" වගේ කුප්ප කතා. මේ යක්කුත් ඒ වචන ටිකක් කට ගාගෙන ඒවා ලංකාවේ කියල පොරවල් වෙන්න හදනවා. එහෙම නැතුව උන්ටම කියල අලුතෙන් මතයක් වත් හදාගත්ත එවුන් නෙවෙයි. ඒ මදිවට මුන් හිතාගෙන ඉන්නේ මහා ලොකු කලාකාරයෝ කියලා. ලංකාවේ මාධ්‍ය වලින් තමයි මේ හිස් මිනිස්සුන්ව පුම්බන්නේ.
 
එකගයි සහො..
 
r runner

Member
May 12, 2015
2,396
781
0
මුන් බන් ඔය සවුන්දර්ර්ය university එක ඉන්න මෝල් සෙට් එකක් මෙලෝ රහක් නේ මුන් හිතන් ඉන්නේ මුන් තමයි ලංකාවේ ඉන්න උගත් බුද්ධිමත් set එක කියාලා මුන් දන්නා ඉටිගෙඩියක් නැ මුන් තමයි ඔය ජොබ් අපිට හොයලා දීපල්ලා කියන එකේ නිය්ම්වෝ :rofl::rofl::rofl::rofl::rofl::rofl:

:yes::yes::yes::yes:
 
mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
මේ ඉන්නේ තවත් ඔය මතයම තියෙන එකෙක්. මතකද මූ අවුරුදු 3-4කට කලින් ගෙවල් වල මහන්සි වෙලා වැඩ කරන අම්මලට "හුචක්කු" කියල අපහාස කරා? ඒකෙන් පස්සේ මූටම "හුචක්කුවා" කියල නමකුත් වැටුනා. ඒත් දැන් රටේ TV, රේඩියෝ කාරයෝ විතරක් නෙවෙයි, ජනාධිපතිත් උඩ දාගෙන ඉන්නේ මේ වගේ පාහරයන්ව තමයි.

Last edited:

r runner

Member
May 12, 2015
2,396
781
0
මේ ඉන්නේ තවත් ඔය මතයම තියෙන එකෙක්? මතකද මූ අවුරුදු 3-4කට කලින් ගෙවල් වල මහන්සි වෙලා වැඩ කරන අම්මලට "හුචක්කු" කියල අපහාස කරා. ඒකෙන් පස්සේ මූටම "හුචක්කුවා" කියල නමකුත් වැටුනා. ඒත් දැන් රටේ TV, රේඩියෝ කාරයෝ විතරක් නෙවෙයි, ජනාධිපතිත් උඩ දාගෙන ඉන්නේ මේ වගේ පාහරයන්ව තමයි.