මාර අවුල බන් කවුද එකෙක් මගේ මැෂින් එකෙන් ලොග් වෙලා..මේ යකා සයින්අවුට් වෙලා වත් නැතුන් කට් කරල ගිහින් තියෙන්නෙ... යකො මේක යුස් කරන්නෙ මංම විතරයි.. බලද්දි තමයි වැඩේ තෙරැනෙ.. සොරි මචං..මං හදිසි වුනේ මුගේ හොදට මොකද මං ඒ fb පේජ් එකවත් දන්නෙ නැහැ.. මේ ඔපිස් එකේ හොරෙක් ඉන්නව බං.. ඉදපන්කො අල්ල ගන්න කල්...