රනිල් කරගන්න ලොකුම අවාසිය පොහොට්ටුවත් චොරකරපු කුපාඩි, මිනිස්සුන්ට පොදුවේ අප්‍රිය ප්‍රසන්න,ලන්සා,මහින්දානන්ද,මනූසට, ඉස්සරහින් නටන්න ඉඩදීමයි.උන්ගෙන් රනිල්ට පාඩුවක් මිසක් උන්ව මිනිස්සු දකින දකින පාරට චන්ද නැති වෙනවා..පොහොට්ටුවෙ කුජීත රාජපක්සල විතරක් නෙවෙ මුනුත් පජාතයි.මුන් බැසිල්ව පාවදීල මුන් හොද...