හිරුණිකා මහඋළුගෙදරට

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    අහෝ අක්කණ්ඩිය,කුමක්ද මේ කොර ගත්තේ ?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,760
    113
    සේදවත්ත
    අවුරුදු තුනක් සැප නැ
    කෑම නම් එයි ඩේලි , මෙට්ටයක් සෙට් වෙයි , කවුරුත් සීන් එක දාන්න එන් නෑ , වෙනම රුම් එකක් සෙට් වෙයි
    ආවම පොතක් ලියයි
    ඉන්නකොට උපාදියක් කරයි
    ආවම ජනතාවගේ විරවරිය
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113



    පාර්ලිමේන්තු පින්බත් ගිලින වේස බල්ලොන්ට වෙනම නීතියක් ද? මාංචු දාන්නේ නෑ. හිරේ දන්නේ නෑ කෙලින්ම හොස්පිටල් එකට. අරන් යන්නේ බන්ධනාගාර බස් එකේ නෙමෙයි, වෑන් වල. ටෞකන නීතිය. නොදකින්. මොන විගඩම් ද මේවා. උන් හුත්තරීතර නිසා වෙන්න ඇති 🙃 🙃 🙃 🙃 🙃
     
    Last edited:
    • Haha
    Reactions: pathaleiretta

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    අවුරුදු තුනක් සැප නැ
    කෑම නම් එයි ඩේලි , මෙට්ටයක් සෙට් වෙයි , කවුරුත් සීන් එක දාන්න එන් නෑ , වෙනම රුම් එකක් සෙට් වෙයි
    ආවම පොතක් ලියයි
    ඉන්නකොට උපාදියක් කරයි
    ආවම ජනතාවගේ විරවරිය
    SB නම් පුකේ හොරිත් දැම්මා...
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ඔක්කොම වෙන්නෙ උඩින් පේනදේ නෙවේ..
    අර මහින්දානන්ද ල ප්‍රසන්නල රනිල් ගාව බස්සල තියෙන්නෙ මහින්දලගෙ උවමනාවට කියල කියන්නෙ. වෙලාව සෙට් උනාම උන්ටික Torgen horse ගේම දීල මහින්දල ගාවට බැක්වෙනවලු. 8මෑන් ටීම්වගෙ ප්ලෑන්කරලම unp බස්සල කියන්නෙ.
    රනිල් ඔක්කොටම වඩා කට්ටය උනොත් මුන්ගෙ උලුවට දෙහි කටු ගහල යක්කුන්ගෙන් වගෙ බැදන් වහල් වැඩටගනී😆😆😆
     
    • Like
    Reactions: ChoronaSottiya

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    SB ගේ පුකේ හොරි හැදුනා කියලා දන්නේ කෝමද
    ඇයි ඇස් බී ලිව්වා පොතක්... තව දවසක් ටීවී ප්‍රොගැම් එකකත් කිව්වා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,760
    113
    සේදවත්ත
    ඇයි ඇස් බී ලිව්වා පොතක්... තව දවසක් ටීවී ප්‍රොගැම් එකකත් කිව්වා.
    උගේ නම් පුකේ හොරි එන්න ඇත්තේ හිරේ යන්න කලින් . එක්කො අස්සෙ උන් පුක්ශනය කරාද දන් නෑ