1. Ravana.

    MR: 85 000 SF: 72 000

    ගොන් පැටියෝ බලපන් දෙන්නම ඔන්ලින් ඉන්නවා... ෆේක් නම් එහෙම බැහැ කියලා ගොන් පැටියට තේරෙන්නේ නැද්ද????? U FAILED TRY AGAIN LATER!!!!!!!
  2. Ravana.

    MR: 85 000 SF: 72 000

    මචන් ඔතන SF 1 උනා නම් උබ ඕක කියන්නේ නෑ නේද????
  3. Ravana.

    මහින්ද යලි ඇමරිකාවට.නාමල් අගැමති වෙයි

    මචන් අපිටත් ඕකම තමයි කියන්න තියෙන්නේ........උබලා වගේ හුජ්ජ කොල්ලෝ මහින්දට මඩ ගහන්නේත් ඒකනේ..... :eek::eek::eek::eek:
  4. Ravana.

    මහින්ද යලි ඇමරිකාවට.නාමල් අගැමති වෙයි

    මචන් අපි උබලා වගේ රෙප් හිගන්නෝ නෙමෙයි බන්..... අනිත් එක අපි උබලා වගේ සංවාද වලදී අනුන්ගේ රෙප් කපන්නේ නෑ... මොකද අපේ අම්මලා තුප්පහි වැඩ අපිට කියලා දීලා නෑ......
  5. Ravana.

    මහින්ද යලි ඇමරිකාවට.නාමල් අගැමති වෙයි

    පොර ටෝක් දීලා.... ආවා වීරයා වීලා.... දැන් පුක ඇණීලා.... පැටියා චා වීලා.....
  6. Ravana.

    මහින්ද යලි ඇමරිකාවට.නාමල් අගැමති වෙයි

    උබනේ බන් FAIL කවියේ වැරැද්ද මොකක්ද??? උත්තර දීපන් ගොන් පැටියෝ
  7. Ravana.

    මහින්ද යලි ඇමරිකාවට.නාමල් අගැමති වෙයි

    ගොන් පැටියෝ මම හැම තිස්සේම කිව්වේ හමුදාවපති පොන්සේකා හොඳයි කියලා...... නැතුව දේශපාලක පොන්සේකා නෙමෙයි....... උබට ඕක තේරුම් ගන්න අබ ඇටයක තරම් මොලයක් නැති ගොන් පැටියෙක් නේ.... කවියක් කියමුද ටොපික් එකට???? කයිය විතරද වැඩ නැද්ද????
  8. Ravana.

    මහින්ද යලි ඇමරිකාවට.නාමල් අගැමති වෙයි

    මෙන්න ටොපික් එකට ටොප් කවියක් දෙන්න බලන්න පැටියා උත්තර
  9. Ravana.

    මහින්ද යලි ඇමරිකාවට.නාමල් අගැමති වෙයි

    මචන් පිස්සු හැදුනේ දේශපාලනේට ආවට පස්සේ හිවලෝ....... පිස්සු නෙමෙයි ජලභීතිකාව...... බලලෝභී පිස්සුව........... මචන් උබට පුකෙන් තොර ලෝකයක් නැද්ද.... හැම වාක්‍යම ඇයි පු* මතක් කරන්නේ??? කවුරුහරි පු* ඇරියද???? මල්ලි එහෙනම් පුක ගැන කවියක් කියන්නකෝ..... එකවත් පුලුවන්ද බලන්න
  10. Ravana.

    මහින්ද යලි ඇමරිකාවට.නාමල් අගැමති වෙයි

    මූ කෑගහනවා ඕෆ් ටොපික් කිය කිය කිච උන නිසා....... මල්ලී කවියක් කියන්නකෝ.....
  11. Ravana.

    මහින්ද යලි ඇමරිකාවට.නාමල් අගැමති වෙයි

    කයිය විතරයි වැඩ නෑ බන්.......... මු වගේ එවුන් තමයි JVP එකේ ඉන්නේ.....
  12. Ravana.

    මහින්ද යලි ඇමරිකාවට.නාමල් අගැමති වෙයි

    මල්ලි ඔයාගේ කට විතරයිනේ වැඩ නෑනේ... කුජීතයි..... :P:P මල්ලි කුමාරතුංග මුණිදාසත් මොන්ටිසෝරි පොරක් කියලද උබ කියන්නේ????
  13. Ravana.

    මහින්ද යලි ඇමරිකාවට.නාමල් අගැමති වෙයි

    පට්ට් ඕයි... බලමු ගොන් පැටියාගේ කට වගේම වැඩත් තියනවද කියලා......
  14. Ravana.

    මහින්ද යලි ඇමරිකාවට.නාමල් අගැමති වෙයි

    අනේ බන් උබලා රැවටිලා ඉන්නේ සිංහ හම පොරව ගත්ත නරිහෙකුට බොල......... යකෝ පිස්සු හැදිච්ච නරි ඉන්න ඕනේ කූඩුවේ..... නියම තැන නයම එකාට දීලා තියනවා බොල..... උබලට පෙන්නේ නැති උනාට අපිට පේනවා පිස්සු නරියගේ නැට්ට....... නැත්නම් උන් පිස්සු නටනවා........ අපි පොන්සේකට බනිනවා......උබලා මහින්දට...
  15. Ravana.

    මහින්ද යලි ඇමරිකාවට.නාමල් අගැමති වෙයි

    පල පල ගොන් පැටියෝ යන්න..... තොපිලා වගේ අපිට අතීතය අමතක නෑ බොල හිවලෝ....... අනිත් එක අපේ ගාව තුප්පහි ගති නෑ ..... හොඳ දේ හොඳයි කියන්නත් නරක දේ නරකයි කියන්නත් කියලා අපේ අම්මලා අපිට කියලා දීලා තියෙන්නේ...... අපි කියනවා ලැජ්ජාවක් බයක් නැතුව පොන්සේකා තමයි ලොකේ හොඳම හමුදාපති... ඒකේ සැකයක් තියාගන්න...
  16. Ravana.

    මහින්ද යලි ඇමරිකාවට.නාමල් අගැමති වෙයි

    උබලා හැම තිස්සේම හිත රවට්ටගෙන සන්තෝස වෙනවා.......:eek::eek::eek:
  17. Ravana.

    මහින්ද යලි ඇමරිකාවට.නාමල් අගැමති වෙයි

    මහින්දට නැත්නම් පොන්සේකා ලොවෙත් නෑ බොල.... විශ්‍රාම යන්න දවස් 4ක් තිබ්බ එකෙකුට හමුදාපති කම දුන්න එකද වැරැද්ද??? අතීතය අමතක කරන එක තමයි උබලෑ පොන්සේකගෙත් වැරැද්දත් ඕකම තමයි..... කන්න දීපු අත හපාකන්න ගියේ.... 2005දී මහින්ද ජනාධිපති උනේ නැත්නම් උබලගේ පොන්සේකා පැන්ෂන් ගිය නිකම්ම නිකම් ආමිකරයෙක්...

    No contents