අනේ හරකෝ ඒවා ඔක්කොම අළුයට තිබ්බ ගිනි කියලා ඕන බුරුවෙක් නොවෙන එකෙක් දන්නවා.......
හමුදාවෙත් ඉන්නේ සාමාන්‍ය මිනිස්සු ඒ මිනිස්සු පොළවේ පය ගහලා ජීවත් වෙන්න්නේ....
උබලා වගේ කොළඹ 07 උන්ට තමයි එලවලු විකුනන එක ලැජ්ජාවක් වෙන්නේ... මොකද උබලා යන්නේ සුපර් මාර්කට්නේ.....