1. Ravana.

    මහින්ද යලි ඇමරිකාවට.නාමල් අගැමති වෙයි

    අපි කිව්වේ පොල් ගෙඩිය ගැන .....:P:P උබ කියන්නේ අනෝමා ගැනද??? අපි නම් ඕවා දන්නේ නෑ.... :confused:
  2. Ravana.

    මහින්ද යලි ඇමරිකාවට.නාමල් අගැමති වෙයි

    දැන් විකුණන්නේ මොනවද??? දේශපාලනටය ආවේ යුද්දේ විකුනලා නෙමෙයිද???? යුද්දේ තිබ්බේ නැත්නම් පොන්සේකා ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ ඉරිදා පොලෙත් නෑ තමය් ඉතින්.........
  3. Ravana.

    මහින්ද යලි ඇමරිකාවට.නාමල් අගැමති වෙයි

    අම්මපා ඔව්... කොට සෝමෙනේ යුද්දේ ඉවර කෙරේ..... :P:P
  4. Ravana.

    මහින්ද යලි ඇමරිකාවට.නාමල් අගැමති වෙයි

    අතීතය අමතකාකරන පාහරයන්ට අනාගතයක් නෑ බොල.... සරත් ෆොන්සේකාටත් විකුණන්න තියෙන්නේ යුද්ධය විතරයි බොල...... මහින්දට වරායක්, පාරක් හරි තියනවා ෆොන්සේකාට වෙන මොනවද බොල තියෙන්නේ විකුනන්න......
  5. Ravana.

    NATIONAL FREEDOM DAY? DO U FEEL ANY FREEDOM

    මචන් උබ මැරිලා ඉපදුනාද?? නැත්නම් ළඟදීද ඉපදුනේ????? මචන් අපේ රටේ බස් එකක කෝච්චියක මීට අවුරුදු 3කට කලින් උබ ගියේ බයෙන්ද නැද්ද???? කොළඹ පාරක බැහැලා ගියේ බයෙන් සැකෙන් නෙමෙයිද????? කොයි වෙලාවේ කොතැනක බෝම්බයක් පුපුරයිද කියන බයෙන්......... මෙච්චර ඉක්මනට උබලට අතීතය අමතක උනාද...
  6. Ravana.

    ජාතක කළේ බල්ලොද මාලිගාවේ

    මචන් උබට ඉස්කෝලේ උගන්නපු ගුරුවරු ගොන්හැත්තද????
  7. Ravana.

    ජාතක කළේ බල්ලොද මාලිගාවේ

    මුන් විශ්වවිද්‍යාල වලට වැස්සටවත් ගිහින් නැතුව ඇති බන් ......
  8. Ravana.

    ජාතක කළේ බල්ලොද මාලිගාවේ

    අනේ ගොන් පැටියෝ.... විශ්වවිද්‍යාල වල විතරයි ඕක තියෙන්නේ ... මම කියපු එකේ අඩු විශ්ව විද්‍යාල කියන කෑල්ල නේ...... උබ දන්නවද ඕක මෙහෙය වන්නේ ජෙප්පෝ කියලාවත්.... නැත්නම් උබලා දැනගෙන දන්නේ නෑවගේ ඉන්නවද???
  9. Ravana.

    ජාතක කළේ බල්ලොද මාලිගාවේ

    උබ මොනවද දන්නේ ගොන් පැටියෝ...... අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලය කියන්නේ මොකක්ද කියලා දන්නවද????
  10. Ravana.

    ජාතක කළේ බල්ලොද මාලිගාවේ

    අනේ ගොන් පැටියෝ....
  11. Ravana.

    ජාතක කළේ බල්ලොද මාලිගාවේ

    අනේ ගොන් පැටියෝ..... සුසන්ත බන්ඩාර මොන පක්ෂයක අතකොළුවක් වෙලාද හිටියේ....... මේ කවි ලියන්නේ කවුද ???? හොයලා බලපන්.....
  12. Ravana.

    ජාතක කළේ බල්ලොද මාලිගාවේ

    අනේ සොරි මචන් උබේ නැට්ටද???? අනේ සොරි මචන්
  13. Ravana.

    ජාතක කළේ බල්ලොද මාලිගාවේ

    මොකක්ද මෝඩ තර්කේ....... ඇත්ත කියන එකද මෝඩ කම...... උබලට අතීතය අමතකද????? දැන් ජෙප්පෝ කථා කරන්නේ උන් හරියට ඉස්සර සිල් අරන් හිටියා වගේ නේ..... උබලා ඒවා කට ඇරන් රස කර කර බලන් ඉන්නවා........
  14. Ravana.

    ජාතක කළේ බල්ලොද මාලිගාවේ

    පව් බන් දැන් මුන්ට කොල්ලෝ ගැන පුදුම කැක්කුමක් තියෙන්නේ.......
  15. Ravana.

    ජාතක කළේ බල්ලොද මාලිගාවේ

    මුන් මරපු කෙල්ලො කොල්ලෝ 300,000 ගැන මුන්ට දැන් මතක නෑ...... 88-89 කාලේ ඔය කවි කාරයෝ හිටියේ කොහෙද දන්නේ නෑ නේද????
  16. Ravana.

    ජාතක කළේ බල්ලොද මාලිගාවේ

    අනේ ගොන් පැටියෝ උබයි මායි දන්න සිංහල..... උබයි උබේ ලොක්කයි දන්නේ සුද්ද සිංහල විතරයි නේ.......
  17. Ravana.

    නිදහස :(

    මචන් මහින්ද නැත්නම් අද ෆොන්සේකා විශ්‍රාම ගිය නිකම්ම නිකම් හමුදා නිලදාරියෙක් විතරයි.......
  18. Ravana.

    ජාතක කළේ බල්ලොද මාලිගාවේ

    මචන් අපායේ ඉඳන්ද ඕක ලියලා තියෙන්නේ ..... :shocked::shocked::shocked: මැරෙන වෙලාවේ කවුද බන් කවි ලියන්නේ....... :lol::lol::lol: ඕවා හොඳයි උබලා වගේම ගොන් හැත්තට.....:P:P:P
  19. Ravana.

    මහින්දගේ පිළිකාව මෙරට වෛද්‍යවරු සනාත කරය

    මචන් ඔය ලිස්ට් එකේ Jokes තියෙන වෙබ් සයිට් වල නම් නෑ:lol::lol::lol::lol:
  20. Ravana.

    මහින්දගේ පිළිකාව මෙරට වෛද්‍යවරු සනාත කරය

    මචන් උබට තියෙන්නේ පොන්සේකාගේ කථා විලාශයමයි.....:eek::eek::eek::eek:

    No contents