අනේ මචන් එළවලු කිරන එක කොහොමද 2.50 රස්සාවක් වෙන්නේ..... කුළියට මිනිස්සු මරන එක , හොරකම් කරන එක , මංකොල්ල කන එක ,පොකට් ගහන එක ඒවා තමයි ලැජ්ජවෙන රස්සා....
වෙළෙන්දෝ එළවලු විකුනුවේ නැත්නම් උබට නුවර එළි ගිහින් තමයි එලවලු අරන් ඇවිත් කන්න වෙන්නේ........ හැම රස්සාවකින්ම වෙන්නේ කාට හරි උදව් කරන එක...