1. sdrider

    Samsung Phone භාවිතා කරන ඔබගේ දැන ගැනිම පිනිස.

    ඕවා ගලවන උන් ඉන්නවද මන් අහන්නේ':dull::dull: හොද පොස්ට් එකක් මචන්..ලොන්ත හරක්ට තේරුම් කරන්න ඕන
  2. sdrider

    පාඩම් කරන්න බැරිද සිල්හලු

    කටින් මාට්ටු වගේ :P
  3. sdrider

    රෙප්8_ගානේ_දෙනවා

    apith kana bona minissu
  4. sdrider

    Isipathana v Royal (Rugby Live Updates)

    රෝයල් එකේ ලෝක හොරු..රෙෆ්රී හොදට ඇද්දා උන්ට අපිට හුලන්
  5. sdrider

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    ලව් කරන්න ඉන්න කෙනෙක් ඒවා දැක්කම උන් අදහස වෙනස් කරගත්තොත් එහෙම..එකී මචෝ:dull::dull::dull:
  6. sdrider

    පූසෙක්ව_කිඹුලට කන්න දාන අමනයෝ

    thai wala kello na..ganu witharayi.:lol::lol::lol:
  7. sdrider

    පූසෙක්ව_කිඹුලට කන්න දාන අමනයෝ

    marenawa yako gini thiyala kichchra wela thiyanwada:dull::dull:
  8. sdrider

    Thanha Rathi Raga

    ඩයලොග් ටයිම් බේස් එකක් දාගෙන බලන්නම්..එළකිරි'
  9. sdrider

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    එළකිරි පුතේ...හොදට එක්සැම් එක ලියල දාපිය :):) කතාව වගේ ඇදගෙන පල:dull::dull:
  10. sdrider

    පූසෙක්ව_කිඹුලට කන්න දාන අමනයෝ

    ඒ ඇයි මචං ඒ කෙල්ලට ගහල ගහල ගිනි තියන්නේ..ඒ රටේ පොලිසියක් නැද්ද යකෝ:growl::dull:
  11. sdrider

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    ලොකු අවදානමක්..හොද කෙල්ලෙක් හොයාගන්න,,නැත්තන් තව අපි දානවා මගේ ත්‍රෙඩ් වැටෙයි එළිකිරී එකෙ :(:(:(
  12. sdrider

    පූසෙක්ව_කිඹුලට කන්න දාන අමනයෝ

    බලපන් මං මේ ලගදී බැලුව කෙල්ලෙක්ට පාරේ මිනිස්සු වටවෙලා බලන් ඉද්දි ගහල ගිනි තියනව බං :( මදක් වෙද්දී කෙල්ලගේ අගට අපහු පෙට්‍රල් දානවා..සහසිකයි :( මොන රටේද මන්ද
  13. sdrider

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    ඒත් මට බුකිය ඕන වෙනව බොහොම අමාරුවෙන් තමා මැඩ පවත්වන් ඉන්නේ..ගියාම හිත අවුල් විමානයක් වෙනවා මචං...ඉස්සර අතල් එක නෑ..මේකේ ත්‍රෙඩ් එකක් බලන් රේඩියෝ එක දාගෙන ඉන්නව ගෙදර ඉන්න වෙලාවට ඕන්[/SIZE][/SIZE]
  14. sdrider

    මට ආදරේ කරන්න විදිහක් නෑ

    gym ekakata yanna..me kale un mahath wennai bn uthsaha koranne(math athuluwa :P)..oya thiyena aga ohomma fit kraganna balapan..eth mahansi wenna wei:baffled::baffled:
  15. sdrider

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    මම නම් බුකියට යන්නේ නෑ..බුකිය අත්හැරපු නිසා තමයි එළකිරි එක රජ දහනක් උනේ :lol::lol:

    No contents