1. sdrider

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    අලෙ KPZ කතාවට පස්සේ එකක් කියෙව්වේ නෑ මචං..දාපන්කෝ :) උගේ වයිපරේ සින් එක දන්නවා ඇති සමහරවිට.:dull::dull:
  2. sdrider

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    ඕනෑම එකෙක්ට තරහ යනවා,,මරාගෙන මැරෙන්න හිතෙනවා.ඒත් ටික වෙලාවයි මචං..ආදරේ හිතුනම මෝල් තද උනාම තරහ ලොවෙත් නෑ..ඇත්ත නම් ඇත්ත කියහන් බොරු නම් බොරු කියහන්.කොල්ලො කෙල්ලොන්ට වඩා වෙනස් වෙන්නේ අන්න එතැනදී.. මං කිවේ සිතුවිලි හොදේ:P:P
  3. sdrider

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    කතාව දාන්නම්..එදාට මේකෙන් දුවන්න බලාගෙන දාන්න ඕන..මං වැරදි 65%ක්..එකිත් 35%ක් වැරදි :lol::lol: :dull::dull:
  4. sdrider

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    කිබුල් අයියේ අර විරහව ගැන දුන්න ටෝක් එක අපහු පොස්ට් කොරන්ටකෝ..වටිනවා:):)
  5. sdrider

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    කොල්ලට හරි ගිහිං එහෙනම්:lol::lol::lol:
  6. sdrider

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    මේ මාසේ 19 වෙනිදට අවරුදු 4ක්..එක තමයි මචං කිව්වේ..එදා මන් හිටපු තත්වේ එක්ක අද උබලට හිතුන දේම හිතුන..මාත් අපහු ලොකු බලාපොරොත්තු ඇති කරගත්තා..ඒත් එක මොහොතින් නැති උනා..අපහු රීසෙට් උනා මචෝ..අදටත් ඒකිගේ හිතේ උඩිම්ම ඉන්න චරිතේ මම...මට එකට සතුටුයි
  7. sdrider

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    එයා මං ගැන ලියපු නිසදැස් පොත් තාමත් මං ලග තියෙනවා..කියවන්නේ නම් නෑ දුක හිතෙන නිසා. 16gb මගේ හාඩ් එකේ පුරෝලා තියෙන්නේ කෙල්ලගේ ෆොටෝ..:(:( හැමදාම ගෙදර යද්දී එලියට වෙලා බලන් ඉන්න කෙල්ල අන්තිමට ගියපු දවසේ කාමරේට වෙලා හිටිය.අම්මයි මාව කාමරේට එක්කන් ගියේ.ඒත් මටත් හම්බුනා උත්තරේ ඕක තමයි:(:(
  8. sdrider

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    එක ගොඩ දාන්න බෑ මචං..තාමත් කතා කරත් කෙල්ල සිංගල් උනත්.මට කතා කරත් එකී මං එක්ක එකතු වෙන්නේ නෑ..එකී මට ආදරෙයි තමා මචං..ඒත් එකී මං එක්ක එන්නේ නෑ.දවසක දැන්නම් ෆුල් ස්ටොරිය උබලට හේතුව එදාට කියන්නම්:(:(
  9. sdrider

    ශනුද්‍රිගේ dubsmash එකට reply..

    oka nam patta..math bluwa
  10. sdrider

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    lewal ekata enawa..eka kothanda manda bn..mata nm theren na
  11. sdrider

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    මං ගැන හොයල තිබුන තරම් මට ටික කාලයක් ගියාම ආරංචි උනා.කරදරේ උන දවසේ උදෙත් මන් ගුඩ් මෝනිං කියල ගියේ ඒත් එදත් මට රිප්ලයි කරේ නෑ..එකී විස්තරේ දැනගත්ත වෙලේ මට කතා කරපු හැටි..අවරුදු ගානක් පස්සට ගියා ආපහු.ඒත් වැඩක් නෑ.:no::no:
  12. sdrider

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    මුල් කාලේ කතා කරේ නෑ..ඒත් මට දවසක් කරදරයක් උනා.:dull::dull: එක කෙල්ලට ආරංචි උනා..එදා ඉදන් මට අද වෙනකන් උදේට ගුඩ් මෝනිං කියනවා..මහ පුදුමාකාරයි..කෙල්ලත් තනියෙන් තාමත්..:sorry::sorry: මට එළකිරියේ දාන්න හිතෙනවා කතාව:)
  13. sdrider

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    කාලයක් යනකන් මං සමහර තැන් වලින් ගියෙත් නෑ මචං:dull::dull:.. ලග පාර තියෙද්දී දුර පාරෙන් යනවා.:( ලග පාරෙන් ගිහිං ඉතුරු වෙන වෙලාවේ ඔලුව විකාර කරගන්න බැරි නිසා.:baffled:..ඒත් කලෙත් එක්ක වැඩ වැඩි වෙද්දී හැමදාම ඒ ගැන හිතන්න වෙලා නැති උනා...රෑට ඇදට ගියාම අවරුදු ගානක් පිටිපස්සට යනවා..ඒ කරපු ඔක්කොම මතක්...
  14. sdrider

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    matath ehma ekak thiyenawa.thamath thiyenawa.:dull: monawa karannada eth nolabenawa witharai.:(:( awrudu 3ka idan thamath udetai gd mrng kiynawa..mata reply awe nathi unath.:love::love:
  15. sdrider

    රවුටරේ

    :baffled::baffled::baffled::baffled:
  16. sdrider

    2015 BMW 750Li කාර් එක බලන්න වරෙව්!

    අනේ මේ දෑස මක්කටෙයි :( ඇඩෙනවා අවන්කවම:dull::dull:
  17. sdrider

    රවුටරේ

    මචං ස්පීඩ් ලිමිට් කරන එකේ වාසිය පොඩ්ඩක් පහදන්න:):)
  18. sdrider

    mamath bandooo

    මංගලම් ජය මංගලම්!! මික්ස් වෙන දෙන්නට මංගලම්.:lol::lol:

    No contents