නෙට් එකේ තියෙනstrum pattern videos සමහරක් ඔය ප්‍රසිද්ද R&B. Reggae, Jazz වගේ style වලට ගැලපෙන strum pattern videos තියෙන්නෙ බන්.. අපිට අර සින්හල සින්දු වලට ගහන්න නම් තියෙන්නෙ ගොඩක් ම අර D D UDUD D D pattern එක තමයි...වෙනස් වෙන ඒවත් හෙනට තියෙනවා. මම බලල video එකක ලින්ක් එකක් මෙතන දාන්නම්...