KP ජෙනරාල් ධූරය ට
ජෙනරාල් ධූරය KP ට දුන්නොත් කවුරුත් පුදුම වෙන්න දෙයක් නැහැ...
මුන් ඔක්කොටම තේරෙන්න ආපහු LTTE එක වැඩ පටන් ගත්ත දවසට..
ඔක්කොම හිතාගෙන ඉන්නෙ දැන් හරි එක ඉවරයි කියල...
මහින්දටත් වෙන්නෙ අර ප්‍රේමදාසට වෙච්ච එකම තමයි...
KP ලඟ තියගෙන ඉන්දල වෙලාවක සවලෙන් තමයි යන්න වෙන්නෙ...