1. NanuNana

    හඳුනානොගත් අද්භූත ජීවියෙක්???????

    පිස්සුද බන්... කොහොමද හරියටම කියන්නෙ..මූ ලොකු මෝරෙක් වෙන්නත් පුළුවන්නේ... නැත්නම් edit කරපු එකක් වෙන්නත් පුළුවන්..
  2. NanuNana

    ලක්දිවින් වඳ වී ගිය නිට්ටෑවෝ......

    ලක්දිවින් වඳ වී ගිය නිට්ටෑවෝ...... මේ මගේ පළවෙනි පොස්ට් එක.. මම කියන්න හදන්නෙ ගොඩක් අය අහල නැති, ශ්‍රී ලoකාවේ 19 වන සියවස අන්තිම වෙනකම්ම වාසය කරපු මනුශ්‍ය කොට්ඨාශයක් ගැනයි..මිනිස් සහ තිරිසන් ලක්ෂණ වලින් මිශ්‍ර විය යුතුයැයි දැනට විශ්වාස කරන මොවුන් පූර්ව පාෂාණ යුගයෙන් (ක්‍රි.පූ...
  3. NanuNana

    අලුත් කැබිනෙට්ටුවේ කොමිටල් තනතුරු බෙදිල&

    ඇයි බන් වන්සයට දීල තියෙන්නෙ" ඉදිකිරීම් ඉන්ජිනේරු නිවාස සහ පොදු පහසුකම්" හැබැයි උන්නැහෙට ඉදිකිරීම් වලට නාගරික සoවර්ධන අධිකාරියෙන් අවසර ගන්න ඕන...:lol::lol: ඊට පස්සෙ බැසිල් ලොක්කගෙන් සල්ලි පාස්කරගන්න ඕන...:rofl::rofl::rofl: පව් බන් අපි... උන් තමයි නියම සoවර්ධනේ ...:D
  4. NanuNana

    SUBA ANAGATHAYAK!

    ඇයි බන් මේකේ රතු කාපට් කෑල්ලක් විතරක් දාලා තියෙන්නෙ.. උන්ටික විතරද පොරවල්???:rofl::rofl: නැත්නම් සoවර්ධනේට සල්ලි යන නිසා කාපට් කෑල්ලක් විතරක් දාලද??:lol::lol:
  5. NanuNana

    ඒකක 90 ට වැඩි විදුලිය සඳහා බද්ද 10% න් වැඩි කරයි

    චම්පික අය්ය කියන ඒව අහගෙන ඉඳලා උඹට කෙලවෙයි.. :rofl::rofl::rofl: මොකද අපේ ලොක්කට ගණන් බැහැ නේ.. 2500ක් දෙනව කියලා දැන් කට්ටියට හම්බවුනේ කීයද? චම්පිකගෙ ඔය 8.50 ලොක්කට 18.50 ක් විතර වෙයි...
  6. NanuNana

    ආනයනික වැඩසටහන් මත බද්ද කේබල් ටීවී සඳහාත&#3530

    සහතික ඇත්ත.. මුන් මේ බලන්න කියන්නේ අර පො.. බුද්ධිකයගෙ සක්කිලිවාහිනියයි ...උන්ගෙ කුකුළුවාහිනියයි වෙන්න ඇති..ඇයි දැන් තව නා... වාහිනියක් ඇවිල්ල තියෙන්නෙ... කට්ටියට තේරිල වෙන්න ඇති දැන් මිනිස්සු ඒ ටී.වී. චැනල් බලන්නෙ නැහැ කියලා... අපිට බලෙන් ඒව දැන් පෙන්නන්න හදන්නේ.. පව් කොල්ලා ලොක්කා...:lol::lol:
  7. NanuNana

    ආනයනික වැඩසටහන් මත බද්ද කේබල් ටීවී සඳහාත&#3530

    මචන්ලා මේ ලෝක හොරුන්ගෙ බොරු බේගල් අහන්න එපා.. ඔය අය වැය කියන්නෙ තනිකර බොරු වචන ටිකක් විතරයි... පුලුවන් නම් මහ බැoකුවේ වර්ෂ අවසාන වාර්ථාව හොයාගෙන කියවන්න. උඹලට ඇඬෙයි එතකොට... ඒක ටිකක් හොයා ගන්න අමාරුයි..මම කියවල තියෙනව ගිය අවුරුද්දේ වාර්ථාව.. ලoකාව කොහෙද තියෙන්නෙ කියල හිතාගන්න අමාරුයි... මේකෙ...
  8. NanuNana

    Emma Watson...wow!

    කෙල්ල එන පොට නම් හොඳ නෑ වගේ.. ළඟදිම දවසක PlayBoyමැගසින් එකේ ඉඳිවී වගේ...
  9. NanuNana

    අයවැය 2011

    අනේ පලයන් බන් යන්න ..නිකන් උඹ අය වැය හැදුව වගේ කතාව...:lol::lol::lol: "අනේ මට නම 10,000ක් වැඩි කොරන්න බෑ..2500ක් දෙන්නම් " කියල කිව්වෙ ඔය කටින්මනේ.. ඔව් ඉතින් සoවර්ධනේ ද පඩි වැඩි කිරීමද කියල ඇහුවාම ඇමතිවරු ඔක්කොම අත පය උස්සන්නෙ සoවර්ධනේට තමයි.. ඇයි ඉතින් ඒක රටේ කෙසේ වෙතත් උන්ගෙත් සoවර්ධනේ...
  10. NanuNana

    අලුත් ඇමති හොරු 16ක්.

    ඔච්චරද බන් ඉන්නේ...අනිත් ටිකටත් දීලා දැම්මනම් ඉවරයි නේ.. :lol::lol: දැන් ඊළඟට උන්ට කන්න දෙන්න අපේ ටැක්ස් වැඩිකරලා තව පොඩ්ඩකින් අය වැය ගේනවනේ... අපිට ඔය තව 20-30 ඇමතිවරු වැඩි උනාට ගානක් නෑනේ..:lol::lol::lol: තව අවුරුදු 6ක් කන්න දෙන එක මහ ලොකු කජ්ජක් යැ පබාට මුකුත් නැද්ද?? අලුතින් එකක් හදල...
  11. NanuNana

    රජාගේ ලෝක වාර්තා කිරිබතින් කොළඹ කුණු කූඩ &#350

    "කිරිබත" කියන්නෙ සිoහලයන්ගෙ අතිඋතුම් අවස්ථා වලදි විතරක් පිළියල කරන " දේව ආහාර" ගණයට වැටෙන ආහරයක්. සාමාන්‍යයෙන් කිරිබත් පිසීම කරනු ලබන්නෙ හිමිදිරි උදෑසනකයි . ඉර අවරට ගියාට පසුව කිරිබත් පිසීම කරන්නෙ නැහැ. අවුරුදු නැකැත් වලදි මේ ක්‍රමය වෙනස් වෙන්නෙ අපි හැමොම එක වෙලාවක එක දිශාවකට අනුව බුදුන්...
  12. NanuNana

    අසැබි වීඩියෝ වලට හිටියා නම් මාසයක් කල්දෙ&#

    ඔය සයිට් වලට ලොග් වෙලා බලපන් මචන්.. දන්නෙම නැතුව කට්ටියම ඉන්නවද දන්නෙ නැහැ නේ......:lol::lol:
  13. NanuNana

    His Putu Hot Hot -- Sexy

    මේ අපේ ලොක්කමද??? ගූ7 නේ.... :lol::lol::lol:
  14. NanuNana

    පාවා දෙන්නා

    කුkkkkkkkkkkkkkkකු ප..බා.. :P :rofl: :lol: Rep +
  15. NanuNana

    ඉක්කාව

    ඉක්කාව හදගන්න ඕනනම් ඉස්සරවෙලා ඔය වතුර උගුර බොනකොට නහය අල්ලගෙන් බීපන්...:P :rofl: :P එතකොට ඉක්කයි...තරුයි...ඔක්කොම ෂුවර්...:lol::lol::lol::lol:
  16. NanuNana

    Unseen Side of Adolf Hitler

    අනේ...................... අපෙ මහින්ද මාමත් ඒ වගේ.............මයි.... :rofl::rofl::rofl:
  17. NanuNana

    ඇදුම් මහන්නෙ බලාගෙනයි.......

    ෆ්ලැටේටේටේටේ.. ෆ්ලැට්ට්ට්....... :rofl::rofl::rofl:
  18. NanuNana

    මහින්ද රජ තුමා අපේ නිදහස් චතුරශ්‍රය කුස්&#35

    ඕවත් වැඩද මල්ලි අපේ ලොක්කට... :lol::lol::lol: ලොක්කයි පුතයි හිතුනොත් සන්ෆ්ලවර්ස් ශෝ එකක් තියාවි දළඳා මාළිගාවේ....හරි දවටගහ මුස්ලිම් පල්ලියෙ හරි..:rofl: :P :rofl: :P
  19. NanuNana

    සරත් ෆොන්සේකා ලොව දක්ෂතම හමුදාපති-ශවේන්ද

    ප්‍රශ්නෙ ඒකනෙමේ.. රටේ නැති ඒවා මවල ඒ මනුස්ස්යට කරන දේටයි...අන්තිමට දැන් ඒවා කැරකෙන්නෙ අනිත් පැත්තට..ඔය සුදු කොඩි කතාව ආපු වෙලේ මතකද කට්ටිය උඩ පැනපු හැටි..විමල් වීරවoශ දඟලපු දැඟලිල්ල්ට අන්තිමට UN එකෙන් කොමිෂන් එකකුත් පත්කරලයි නතර උනේ.. දැන් ඉන්නව ඌ පු... ඇඟිල්ල ගහගෙන සද්දෙ වහගෙන.. දැන් ටේප්...

    No contents