ඕනෙද? එපාද ?

  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    http://www.elakiri.com/forum/showthread.php?t=1531366 part 1
    http://www.elakiri.com/forum/showthread.php?t=1531885 part 2

    ඔන්න පොරොන්දු වෙච්ච විදියට අදත් අරන් ආවා...web design tutorial එකේ තුන්වෙනි කොටස, මේක වැදගත් කියල හිතන අය මේක බලලා ඔයාලගේ අදහස් මට කියල යන්න මොකද ඒක ඊලග video එක දාන්න ඔයාලගේ අදහස්, ඔයාලගේ ප්‍රශ්න ,පැමිණිලි, මට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි,:yes: මම මේ සම්පුර්ණ e-learning course එකම ඔයාලට දෙන්නත් මන් බලාපොරොත්තු වෙනවා :Dඑහෙනම් මේක බලලා නොදන්න දෙයක් තියෙනවනම් දැනගෙන, මම නොදන්න දේවල් මටත් කිව්වොත් නේද හොඳ???????? :P



     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    thumbs-up.gif