1. eransooriya

    කලගුණ_සලකන්න_මහින්ද_දිනවන්න..

    මේකනම් තදට වදිනවා
  2. eransooriya

    මීගමුව කොළඹ බල්ලන් ඉවත් කිරීම

    කතෝලිකයෙක් උනත් මේ පාප් වහන්සේ එල පොරක්. කලින් පාප්ලගෙ පොෂ් ඇඳුම් ආයිත්තම් අත් ඇරිය, බස් එකේ ගියා. එක පාරක් හිඟන්නෙක්ගෙ කකුල් හේදුව. මෑන්ට බල්ලෝ, හිඟන්නෝ, මුඩුක්කු ප්‍රශ්නයක් නෑ. මෑන් එව තමයිලු හොයන්නේ. අපේ උන් උට මෙතන පාරාදීසයක් පෙන්නන හදනවා.
  3. eransooriya

    මුන් ටික දේශපාලනයට වැද්ද ගන්න එපා

    අප්පේ ඔවු. කබ්රාල් සල්ලි මගඩි ඔක්කොම යට ගහල කඩදාසි පාරාදීසයක් පෙන්නුවා
  4. eransooriya

    ඡන්දෙ දාන්න යන්න කලින් මේක පොඩ්ඩක් කියවන&#3530

    අපේ තාත්තගේ ගමෙත් ඕනෑතරම් වයස 30ට වැඩි අය ඉන්නව "හිටං" කියන. එක සිංහල ගැමි වචනයක්. කරන අපහාසෙ නොදැන රාජපක්ෂලගේ කොළඹ කාක්කො ටික හිනාවෙනව. අන්තිමට වෙලා තියෙන්නෙ අතින් වියදම් කරන් හිටං චන්ද කඩාගත්ත එක :)
  5. eransooriya

    Truth

    තණ්හාය ජායතී සෝකෝ!!
  6. eransooriya

    මුන් ටික දේශපාලනයට වැද්ද ගන්න එපා

    මිනිස්සු මැරෙද්දි ඒවා හංගපු රුපවාහිනී, ITN, පත්තර අධ්‍යක්ෂක වරුන්ගෙත් නම් මේකට දාපන්. උන් රටට වෙන අපරාධය අවුරුදු ගානක් හැංගුව
  7. eransooriya

    මල්වතු නාහිමියන්ගෙන් හෙළ උරුමේ ගැන සහතික

    මේ We_Love_Mahinda කියන එකා තම වචනෙන්ම පිළිඅරන් තියනවා මහින්දගේ චන්ද ව්‍යාපාරයේ ඍජුව වැඩකරන කෙනෙක් කියල. මේකගෙ අනන්‍යතාවය හොයල දෙන්න ඕන පොලිසියට. මේ වෙනකොට බුද්ධාගමට කරල තියන අපහාස ටිකම ඇති මූවයි මුට සල්ලි ගෙවන උනුයි ඔක්කොම අත්අඩංගුවට ගන්න
  8. eransooriya

    මල්වතු නාහිමියන්ගෙන් හෙළ උරුමේ ගැන සහතික

    මහින්දගේ නියම ස්වරුපය තමයි මේ පෙන්නේ. මහලොකු බෞද්ධය
  9. eransooriya

    POLONNARUWA District PREDICTED RESULT

    හෑ? මෛත්‍රීපාලට පොළොන්නරුවෙන් මෙච්චර අඩුවෙන් දාල ඇයි?
  10. eransooriya

    පොලිස්‌ නිලධාරීන් බලා සිටියදීම පහර දී අත&#3482

    බලු වැඩ. හෙන ගහනවා මුන්ට මේවට
  11. eransooriya

    පොඩි නිවුස් එකක් ආවා

    පාර්ලිමේන්තුව දැන් විසිරෙව්වොත් තව සෙට් එකක් මහින්දත් එක්ක තරහ වෙනවා. මොකද විශ්‍රාම වැටුප් වරප්‍රසාදය ගන්න අවම වශයෙන් අප්‍රේල් වෙනකන් සේවය කලයුතු පිරිසක් ඉන්නව. උන් ඒක නැතිවෙනවට කොහෙත්ම කැමති නෑ. මේ පාර රජා check mate වගේ
  12. eransooriya

    ඡන්දදායකයන්ට_මත්පැන් ........

    බය වෙන්න එපා . මුන් ටිකත් අද මහින්දගෙන් බීල හෙට මෛත්‍රීට කතිරෙ ගහයි . වාසියට කතිරේ ගහන උන් අල්ලගත්තම ඔය වගේ දේවලුත් වෙනවා :lol:
  13. eransooriya

    අලුතෙන් එන අය සඳහා මේ දිනවල ignore list එක මෙන්න

    මෙන්න කරච්චලය හා අසභ්‍ය භාවය අවරෝහණ පිළිවෙලට සකස් කල අවසාන ignore list එක. ඇතුළුවීමට සුදුසුකම: අන් අයට අසභ්‍ය ලෙස බැන වැදීම, එකම දෙය තැන නොතැන නොබලා copy paste කිරීම හා මේ දෙකට අමතරව එළකිරියේ වැඩි යමක් නොකිරීම N sriyantha We_Love_Mahinda IOSiri Dilwaale Vidane Chikamawa TakaTakas...
  14. eransooriya

    ජාතික රූපවාහිනී, අයිටීඑන්, සිරස මාධ්‍ය ආය&#350

    නිවුස් එක ඇත්තනම් මුන්ට හොදම වැඩේ, නියමයි. ඔය චැනල් තුනම රෙදි නැතුව කඩේ ගියේ.
  15. eransooriya

    හෙන ගහපන්

    අපේ පැත්තේ කොළ පාටින් පෝස්ටර් ගහල තිබුන "එක්සත් ජාතික පාක්ෂිකයනි, දෙපැත්තම එකයි. අපි චන්දය වර්ජනය කරමු" කියල මේ පාර දාන්න පුළුවන් හැම trick එකම දාල තියෙන්නේ. ඒත් වැඩේ අප්සෙට් වගේ. දැක්කම හැමෝගෙම කටට ආවේ උඹල කියපු දේම තමයි ---- "හොඳටම බයවෙලා"
  16. eransooriya

    රටට ආදරේනම් මේක කියවන්න..

    කෑම බීම බඩු මුට්ටු චන්දෙ කාලෙ බෙදල දුන්නට චන්දෙ දෙන්න එපා කියන එක ගමේ මිනිස්සුන්ට උගන්නනත් ඕන
  17. eransooriya

    රටට ආදරේනම් මේක කියවන්න..

    පක්ෂය නොබලා, පොරොන්දු නොබලා, ඊළඟ අවුරුදු 5 තුල අපි හැමෝම හැම චන්ද අපේක්ෂක යුගලයෙන්ම අඩුම ප්‍රචණ්ඩ, වැඩිම උගත් පුද්ගලයට චන්දෙ දුන්නොත් රට මොනවගේ වෙයිද? මම හිතනවා දක්ෂ මැරයෙක්ට වඩා දක්ෂතාව අඩු මහත්මා ගති ඇත්තෙක් හොඳයි කියල
  18. eransooriya

    මම යනවා කෙල්ලෙක් බලන්න

    මම කරපු වැඩේ කියන්නම්. මම අම්මටයි තාත්තටයි කිව්වා කෙල්ලෙක්ව හරියට අඳුනන්නේ නැතුව කවදාවත් උත්තරයක් දෙන්න බෑ කියල. එතකොට දෙගොල්ලො සෙට් කලා මුල් කතාබහෙන් පස්සෙ අපි දෙන්න සාලේ ඉඳිද්දී ඒගොල්ලෝ හෙමින් සැරේ living room එකේ ඉතුරු කතා ගෙනියන්න (මේ ප්ලෑන් එක මට මුලින් කිව්වෙත් නෑ :) ). දෙමව්පියෝ කනවැකෙන...

    No contents