1. eransooriya

    මිතුරු හතුරු පක්ෂ විපක්ෂ හැමෝටම

    මේ නූල උගුලක් මචංලා රැවටෙන්න එපා. දැන් මුන්ගේ නූල් වලට එන ගාන හෙනට අඩුවෙලා ignore දාපු උන් නිසා. 5 දෙනෙක් එකතුවෙලා පාළු ගෙයි වලං බිඳලා ඇතිවෙලා මේ ඇවිත් තියෙන්නේ. මේ "අතුරු මිතුරු දඹදිවතුරු... තරහ නැතිව පැහැදිලි කලොත් මමත් මෛත්‍රීට" කියලා, කට්ටිය උත්තර දීපු ගමන් බලපන් මූ කලින් වගේම රෝස පාට...
  2. eransooriya

    මම යනවා කෙල්ලෙක් බලන්න

    මචං උඹ මොනවා කලත් කෙල්ලට කෙලින් කතාකරලා හිටපන්. කෙල්ල වෙන මාර්ගයකින් දැනගත්තොත් ඔක්කොටම වඩා අවුල්.
  3. eransooriya

    අද සටන SF ගේ කතාව පට්ට.

    ඕක නේන්නම් මචන් මමත් මහින්ද ගැන මුලින්ම කිව්වේ. අද මෙහෙම කතාකරාට අපි 2009දී ඌට කොච්චර සපෝර්ට් කළාද? අද මෙහෙම වෙලා තියන්නේ බල තණ්හාව නිසා තමයි. SF පැරදුණු එකට මට කිසි දුකක් නෑ. ඒත් මිනිහට සලකපු විදිය අන්තිමයි. මිනිහව හිරේ දැම්මෙ රනිල් නෙමෙයිනේ? උඹ කියන්නේ රනිල් කරපු වැඩෙනුයි මිනිහ හිරේ ගියේ...
  4. eransooriya

    අලුතෙන් එන අය සඳහා මේ දිනවල ignore list එක මෙන්න

    ඔහොම තරහ ගන්ඩ එපා මෙයා, සෞඛ්‍යයට හොඳ නෑ නෙව. ignore දාල තියෙන්නෙ කැඩිච්ච රෙකොර්ඩ් ටික විතරයි. erozan, GuneBhai, gayankuwait එහෙම මේකේ නෑනේ. අනික පොදු සේවයක් වශයෙන් මේක දැම්මට මමනම් උඹලව ignore දාල නෑ. මානුෂිය හේතුන් මත :D
  5. eransooriya

    අලුතෙන් එන අය සඳහා මේ දිනවල ignore list එක මෙන්න

    මෙන්න අන්තිම කෙනා: abasaranamuthuhetti දැන්නම් අන්තර්ජාල චන්ද උණුසුම ඉවරයි වගේ. මේගොල්ලො දිගටම copy paste කර කර යයි වගේ. අපි එළකිරි සුපුරුදු විකාශනය නැවත අරඹමු :D
  6. eransooriya

    MR. PRABAKARAN!!!! මිස්ටර් ප්‍රභාකරන්!!!!

    ඔහොම රෝස පාටින් යටිගිරියෙන් කෑගහන්න එපා බං. ඡන්ද වැඩ ඔක්කොම ඉවරවෙලා මිනිස්සු 98% විතර තීරණ අරන් ඉවර වුනාට පස්සේ දැන්ද උඹල ෆෝර්ම් වෙන්නේ? අපිටනං දැන් තියෙන්නේ ගිහිල්ල චන්දෙ දාන්න විතරයි :D
  7. eransooriya

    EK Username තේරුම

    ලංකාවෙ සූරියල වැහි වැහැල නිසා ගොඩ. :lol:
  8. eransooriya

    EK Username තේරුම

    wingman කියන්නේ ප්‍රහාරක ජෙට් යානා යුගලක පෙරමුණ ගන්නාගේ සහයට ඉන්න කෙනා. ඔහුගේ පිටුපස ආවරණය ලබාදෙන්නේ wingman තමයි
  9. eransooriya

    EK Username තේරුම

    e**** ****sooriya **** = පුද්ගලිකයි රහසිගතයි
  10. eransooriya

    අද සටන SF ගේ කතාව පට්ට.

    මේ රටට පහල වෙච්ච ප්‍රබලම හමුදා නායකයා තමන්ට තනියම තීරණයක් ගන්න දන්නැති බබෙක් කියා හිතන කෙනෙක් මෙන්න.
  11. eransooriya

    MR vs MY3 Election Poll

    මහින්ද ගැන කලකිරුනේ යයි කියන ප්‍රතිශතය = (102 / 102 + 46) = 69% කලින් නූලක කවුද ගණනය කලා එළකිරි හා ලංකාවේ සත්‍ය බහුතරය අතර ප්‍රතිශත විකෘතිය 50% කියල එනිසා, සත්‍ය කලකිරුණු ප්‍රතිශතය = 69% - 50% = 19% මේක බහුතර සිංහල චන්ද 1,100,000 ක වෙනසක්
  12. eransooriya

    අලුතෙන් එන අය සඳහා මේ දිනවල ignore list එක මෙන්න

    තවත් පරණ එකකට පන ඇවිල්ලා copy paste කිරීම අරඹයා NiyamaSinhalaya update: රාජපාක්ෂික වුනත් copy paste කාරයෙක් නෙමෙයි වගේ. මූව දාන්න එපා. ප්‍රමාද දෝෂයට බලවත් කනගාටුව
  13. eransooriya

    Development of Sri Lanka

    සිංහල එකක් නැද්ද ?
  14. eransooriya

    මේපාර චන්දෙන් 1 අරමුණකට එක් වෙමු

    මම DS නරක මිනිහෙක් කියන්නේ නෑ මචං. ඒ වගේ මිනිස්සු අද හිටියනම් සෑහෙන හොඳයි. ඒත් මිනිහගෙත් නරක දේ තිබුන. උදාහරණයක් හැටියට මිනිහ රටේ හැමෝටම හොඳ අධ්‍යාපනයක් දෙන එක ගැන කිව්වෙ "එතකොට අපේ පොල් කඩන්නෙ කවුද?" වගේ කතාවක් නේද? කොල්වින්, ඇන්.ඇම්. නම් නියම මිනිස්සු :yes: ඒත් LSSP එකට කවදාවත් ආණ්ඩුවක් හදන්න...
  15. eransooriya

    විකුණු යුද්ධය

    ඇත්ත. අද යුද්දෙ දින්න යුද්දෙ දින්න කියල බෙරිහන් දෙන කී දෙනෙක් හමුදාවෙ කොල්ලො ගැන කතා කරනවද? උන්ට එව අමතකයි. හෙළ උරුමය වගේ අය බලෙන් වගේ යුද්දෙට ඇදන් ගිය එකා අද ඒකෙ සම්පූර්ණ ක්‍රෙඩිට් එක අරන්. මහින්ද ආවෙ සාම කතා නවත්තල යුද්ධෙ දිනන්න නම්, 2005 ප්‍රතිපත්ති ප්‍රකාශයේ යුද්දේ දිනනව කියල තිබුනේ නැත්තේ ඇයි?
  16. eransooriya

    giya paara MR ta deela me paara MY3 ta

    "මේ ඡන්දෙ අරමුණ පවුල් පාලනයක් ඉවත් කිරීම මිස එදා මෙදා තුර රටේ ප්‍රශ්න සියල්ලම එක හයේ පාරෙන් විසඳීම නෙමෙයි. විපක්ෂයේ අය ගැන පැහැදීමකින් තොරව උනත් ඒ පැත්තට මම මේ පාර චන්දෙ දෙන්නේ එකයි."
  17. eransooriya

    අද සටන SF ගේ කතාව පට්ට.

    රටේ පයගහල නොඉන්න උන්ට රටේ දේශපාලනයට සම්බන්ද වෙන්න දෙන්න බෑ. අපි ඒවත් සළකන්නේ විදේශ අතපෙවීම් හැටියට. උඹ ලංකාවට ඇවිත් ලංකාවේ පුරවැසියෙක් හැටියට ජීවත් වෙයන්. නැත්තන් උඹේ රටේ දේශපාලනය කරගෙන හිටපන්. ලංකාවේ උන්ට ලංකාව ගැන කියලදෙන්න එන්න එපා.
  18. eransooriya

    අද සටන SF ගේ කතාව පට්ට.

    මෙතුමාට සිදුවූ අසාදාරන කම් මතක් වනවිට කදුලු නැගෙනවා
  19. eransooriya

    අලුතෙන් එන අය සඳහා මේ දිනවල ignore list එක මෙන්න

    උණු උණුවේ හදපු තවත් එකක් Borukarayonta_Kelawewa

    No contents