සරපයෙකු දෂ්ටකල විට රෝහලට යනතෙක් කල යුතු දŢ
මේ දවස්වල වැස්ස නිසා සර්පයෝ ගෝනුස්සෝ වගේ සත්තු ගෙට එන්න පුලුවන් ඒ නිසා ගෙදර ඇඳන් එහෙම හොඳට අස් කරලා නිදාගන්නවානම් හොඳයි
සර්පයෙකු දෂ්ටකල විට රෝහලට යනතෙක් කල යුතු දේ
1. කලබල නොවී සිටීම ඉතාම වැදගත්වේ
2. සරපයා දෂ්ට කරන ලද අත, කකුල හෝ ශරීරයේ...