1. kaotic

    පොඩි කවියක් ...ලස්සනද බලපන්

    ලස්සනයි මචෝ.. දිගටම ලියමු. මේකේ නිසදැස් සහ කාව්‍ය section එකේ උන් සප් එක දෙයි වැරදි අඩුපාඩු හදාගන්න.. You have given out too much Reputation in the last 24 hours, try again later.:rolleyes:
  2. kaotic

    බලන්න හොඳ අලුත් ෆිල්ම් මොනාද?

    බලන්න හොඳ අලුත් ෆිල්ම් මොනාද? මචංලා මට ෆිල්ම් ටිකක් බාගන්න ඕන..බලන්න හොඳ අලුත් (2014-2015 released) ෆිල්ම් මොනාද?මම මේ ටිකේ බැලුවා මෙන්න මේ ෆිල්ම් ටික who am i (hacking) Blackhat The imitation Game Cobbler The captive උඹලා බලපු හොඳ ෆිල්ම් ටිකක නම් දානවද :yes:
  3. kaotic

    k_zone machn

    සුභපැතුම් මචං.සෑහෙන වටිනවා ඕනම කෙනෙක්ට උඹ කියලා තියෙන දේවල් ටික..බය නැතුව බැහැපං ios එකට..x code වගේ එව්වා ඒ තරම් අමාරු නෑ..:yes:
  4. kaotic

    F1 සිට F12 දක්වා ගමන

    ෆට්ට කතාව:lol::lol:
  5. kaotic

    හොද පෙම්වතෙක් වෙන්නේ කොහොමද ?

    One of My Golden Rules Early to Sleep-Early to Wake-Make Your Girl-Talk to Other Guys:cool:
  6. kaotic

    පට්ට ෆිල්ම් එක යකෝ!!!

    Fatta film eka..Social Engineering:)
  7. kaotic

    හොද පෙම්වතෙක් වෙන්නේ කොහොමද ?

    බොහෝ දුරට ඇත්ත..අපි ආදරේ වැඩි කමට හොයන්න බලන්න ගියාම අපිව නොදැනීම මල වදයක් වෙලා එපා වෙනවා:P
  8. kaotic

    රුවන් වීරසේකරට උදව් කරමු

    මං ආස කරපු සිරාම වයලීන් වාදකයෙක්..ඉක්මන් නීරෝගී සුව අත් වේවා..!!!
  9. kaotic

    Depression නැති කරගැනීමට

    first thing is you must Go to Gym. at least do cardiac exercises. avoid foods contain lots of oil,fried stuff, alcohol, drugs and also bread. think about the positive side of your life..dream back again without that bitch. go to beach and shout loud like scruvy..:lol: you will be fine bro..
  10. kaotic

    Hacking tuts part 2/ Trojan horses

    da...co.....ra..3 නේද සහෝ..මේ ගොඩක් ඒවගේ බැක්ඩෝර් තියෙනවනේ.කොහොමද හොඳ එකක් හොයාගන්නේ?? am a huge fan of you!! රෙප් ++
  11. kaotic

    Import කරන්න උදව්වක් ඕනේ

    රිප්ලයි වලට බම්ප් වලට ගොඩාක් ස්තූත්යි..හෙට ඔක්කොටම රෙප් දෙන්නම්..අද දීලා වැඩීලු.. Nr4qEca-B5Q සුභ රාත්‍රියක් වේවා!!
  12. kaotic

    Import කරන්න උදව්වක් ඕනේ

    කම්මලකට දීලා හදාගන්න ටිකක් අමාරුයි, අනික මේවා cold steel වලින් හදලා තියෙන්නේ.. මං hobby එකට weapons එකතු කරනවා..මං වැඩියෙන්ම ආස මේවගේ ෆිනිෂින් එකට. මාර ගති..තව kukri knife එකක් එනවා යාලුවෙක්ගේ අතේ..
  13. kaotic

    Java Speech Recognition System [with Arduino]

    එල වැඩක් මචං සුපිරී.... මචං arduino වගේම මේකට lakduino එකත් පාවිච්චි කරන්න පුලුවන්ද??:eek: REP++
  14. kaotic

    Import කරන්න උදව්වක් ඕනේ

    Import කරන්න උදව්වක් ඕනේ මචංලා මට SURVIVAL KNIFE එකක් ගෙන්නගන්න ඕන වෙලා තියෙනවා ebay එකෙන් seller ලංකාවට ship කරනවා. මෙහේ custom එකෙන් කේස් එකක් වෙයිද? ටැක්ස් ගැහුවට අව්ලක් නෑ.i mean legal issues or something like that එහෙම නැත්තම් ලංකාවේ මේ වගේ survival/military/combat knives ගන්න තැනක්...
  15. kaotic

    Hugo Boss - Rs 171 :o

    එ͓͎̳̈ͮͫල̻͇̠͓̱̯ͥ ̟̠̥̗̕ම̢̙ච̛̩͓͕͓ං͍̥̙̠̫

    No contents