1. lasithh

    රනිල්ගේ හොර බොට් ලා පරද්දන්න. අනුරට මනාපය ගසන්න එන්න 🔴

    බොට්ල නෙවේ නෙ බන් 21 වෙනිදට කතිරෙ ගහන්නෙ . බොට්ලගෙන් vote කර ගන්නව කියන්නෙ ඉතින් ස්වයං විංදනයක් තමයි
  2. lasithh

    හොඳම සෞඛ්‍ය ඇමති රාජිත ගේ සහයත් Ranil ට !

    හොරු එකතු වෙන්නෙ හොරුන්ටම තමයි
  3. lasithh

    සනත් නිසාන්ත මහත්මයා

    සනත් නිසාන්ත මහත්තයා හිටිය නම් රනිල් සර් ට support කරයි ද නාමල් සර් ට support කරයි ද ?
  4. lasithh

    රට හදන එක පට්ට Easy බන්

    https://www.facebook.com/share/v/RhoSL1oaoCCL8cc1/?mibextid=jmPrMhhttps://www.facebook.com/share/v/RhoSL1oaoCCL8cc1/?mibextid=jmPrMh
  5. lasithh

    මචං Restaurant Help

    මේක නම් මෙලෝ රහක් නෑ
  6. lasithh

    Car air freshener help

    California Scents Car Air Freshener Coronado Cherry (UK) | https://s.daraz.lk/s.Z6jY
  7. lasithh

    රනිල් පිලේ ලොකු බලාපොරොත්තුවක් බිදේ..

    පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා ජනරජ පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වී ඇති අතර...
  8. lasithh

    Weight Loss Medicines

    Orilfit කියල පෙත්තක් තියේ කෑම වල තියෙන තෙල් absorb කරන් නෑ ඇගට බිව්වහම. ටොයිලට් යද්දී තෙල් ටික වෙනම පාවෙනව කොමඩ් එකේ . හැබැයි ඔය පෙති වලින් ඇග බස්සන්ඩ බෑ බන්. එහෙම පුලුවන් නම් සල්ලි කාරයො ඉන් නෑ නෙ චීන ඌරො වගේ. ඔය දම්මික පෙරේරා,ඇමතිලගෙ හෙම තඩි ඇගවල් තියෙන්නෑ ඔහොම පෙත්තකින් ගොඩ දාන්ඩ පුලුවන් නම්
  9. lasithh

    ප්‍රසන්න රණතුංගගේ තර්ජනාත්මක හඬ පටය අධික

    රනිල්ගෙ ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක
  10. lasithh

    වික්‍රමබාහුගේ මල ගෙදර ගිය මෝඩ අනුරට JVP මිනීමරු ඉතිහාසය මතක් කර දුන් පසු කට උත්තර නැති වෙයි!

    බලටන්දේ වද පොන්න මහ බැංකු කඩපු සාගලගෙ ගල් කොල්ල පොනිල් ගෙ කෙරුවාව දන්න උන් ඉදල නැද්ද ඔතන
  11. lasithh

    අපි ගොන් ක්‍රිකට් ලෝලියෝ ඕයේ

    https://www.facebook.com/share/v/JVY7rCoeK1DhWYuk/?mibextid=jmPrMh
  12. lasithh

    අන්ධයා සහ කොරා කතාව

    දැන් වජිරලා රංගෙලා ෆුල් හැපි එකේ කියනවා පොහොට්ටුවේ මන්ත්‍රීලා 90 ක් විතර ඉන්නේ රනිල් එක්ක කියලා. ඔය ගියපු සෙටි එක මහින්දට දේවත්වයෙන් සලකගෙන හිටපු එවුන්. හොඳයි පොඩිඩක් හිතලා බලන්න ඔය යන සෙටි එකට ඕසෙට ඡන්ද තියෙනවානමි මොකටද බාල්දු වෙන්න රනිල් ලඟට යන්නේ. මහින්ද ලඟ ඉඳලා පොහොට්ටුවේ අපේක්ෂකයා...
  13. lasithh

    ධම්මික ඇයි ඉල්ලන්නෙ

    උට තියෙන සල්ලි වල හැටියට investment කරල PR ගන්න එක පොඩි වැඩක් ඌට
  14. lasithh

    මට එකෙක් ගැහුව.

    උබ නදුන් ගෙ නෑයෙක් ද
  15. lasithh

    🛑 පොහොට්ටුව දෙකඩ වීම මාලිමාවට එරෙහි දැවැන්ත කුමන්ත්‍රණයක්..

    ඒ අපිට හිතෙන විදිහ උනාට ගම් වල ඉන්ම ඩයි හාඩ් බයියෝ දෙන්නෙ මහින්ද මහත්තයා කියන කෙනාට
  16. lasithh

    🛑 පොහොට්ටුව දෙකඩ වීම මාලිමාවට එරෙහි දැවැන්ත කුමන්ත්‍රණයක්..

    පොහොට්ටු වට ගියපාර ආසන්නව ලක්ශ 70 ක් චන්ද තිබ්බ. ඒ කියන්නෙ පොහොට්ටුවට දීපු 7 දෙනෙක් ගෙන් 4 ක් වෙන උන්ට ගැහුවත් ලක්ශ 30 ක් පොහොට්ටුවට තියෙනව ආසන්නව. ප්‍රධාන අපේක්ශකයො 4 ක් ඉන්න හින්ද වාසනාව තිබ්බොත් දිනන්ඩ චාන්ස් එක්කුත් තියෙනව. පොහොට්ටුවේ ප්‍රසන්නල ,මහින්දානන්දල ,ජොනියල වගේ එපා කරපු එවුන්...
  17. lasithh

    ධම්මික ඇයි ඉල්ලන්නෙ

    පැරදෙනව කියල දැන දැන ඇයි බන් ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට ඉල්ලන්ඩ දගල්ලන්නෙ. මොකක් ද මූට තියෙන වාසිය

    No contents