1. lasithh

    අපේ නංගිලාගේ ගෙදර

    කලු තනයා ගෙ ඩමියක් ද උබ
  2. lasithh

    🔴 ජනාධිපතිවරණය 2024 | 🪐 Lovtus ගේ විශ්මිත අනාවැකිය මෙන්න!!

    මුල් පිටුවෙන් තැනක් වෙන් කර ගන්ඩ ඕනේ
  3. lasithh

    කෝ බන් මේකෙ පට්ට පොලිටිකල් කන්ටැක්ට් තියෙන උන්

    උගෙ වෙන අරමුණක් ඇත්තෙ තියෙන කලු සල්ලි ටිකක් හෝද ගන්ඩ පුලුවන් ජනාධිපතිවරණයට ලැබුනු පාක්ශිකයන්ගෙ ආධාර කියල
  4. lasithh

    කෝ බන් මේකෙ පට්ට පොලිටිකල් කන්ටැක්ට් තියෙන උන්

    කෝ බන් පට්ට පොලිටිකල් කන්ටැක් තියෙනව කියන උන් හිටියට මේකෙ තාම එකෙක්ට බැරි උනා නෙ පොහොට්ටවෙ අවසන් තීරණය ගැන මේ වෙනකන් මුකුත් කියන්ඩ.
  5. lasithh

    psychiatry පබාසරී ගිනිගේ

    මෙයා දැන් ලංකාවෙ නෑ
  6. lasithh

    ජනාධිපති අපේක්ෂක කාටවත් 50% ගන්න බැරි උනොත් මොකද වෙන්නෙ.

    පලමු මනාපය පලවෙනියා සහ දෙවනියා ට විතරක් තියෙන චන්ද පත්‍රිකා ටික වෙන් කරනව. අනිත් උන්ගෙ ඒවගෙන් අර පලවෙනි දෙවනි උන එවුන්ට තියෙන දෙවන මනාප ගනන් කරල ඒ ප්‍රමාන එකතු කරනව උන්ගෙ පලමු මනාපෙට.එතනින් වැඩි එකා දිනුම්.
  7. lasithh

    God's new Vacuum!

    මුඩුක්කුවකද බන් උබ ඉන්නෙ බලපන් කො හැටි වටපිටාවෙ
  8. lasithh

    ලඩ්කාවේ සිනමා හල් විගඩම්

    කෑම ගෙනියන්ඩ දෙන් නැති එක නම් හොදයි . ගොඩක් අඩු කුලේ ගෝතයෝ හැම තැනම කෑම හලල හානව . ඊලගට බලන්ඩ එන උන්ට අප්‍රසන්නයි. රු 200/- එක රු 1000/= දෙන්නෙ අඩු කුලේ උන්ට ගන්ඩ බැරි වෙන්ඩ ඇති. එතකොට පොඩ්ඩක් පිලිවෙලක් තියෙන උන් විතරනෙ ගන්නෙ. රු 200/= දුන්නම කොල්ලයි බල්ලයි හැම එකාම අරන් ගිහින් වනසනව ඇතුල.
  9. lasithh

    කොමඩ් එකට සීට් කවර් එකක් සවි කරගන්න ඔන

    Seat cover තියේ Tile/ Bathroom බඩු තියෙන කඩවල් වල .එකක් අරන් තියෙන එක ගලවල හරි කරපන් . ප්ලාස්ටික් නට් එකක් තියෙන්නෙ ඒක කරකවපන්
  10. lasithh

    බඩ අඩු කරන තෙ ජාති සාර්තකද?

    ඔව්ව වැඩ කරනව නම් ධම්මික පෙරේරා වගේ කෝටිපතියන්ගෙත් බඩවල් තියෙයි ද බන්
  11. lasithh

    දිව දානවා සල්ලි ගන්නෙ නෑ.

    දැන් ඇත්තටම මූ කෝල් එක්ක නම් ඉදල තියෙන්නෙ මාර කේස් එක නෙ 😂.
  12. lasithh

    වාහනෙ වයිපර් අවුල

    Allion 260 එකක් වයිපර් එක ඔන් කරාට වැඩ කරන් නෑ. හැබයි අතින් පොඩි තල්ලුවක් වයිපර් එකට දුන්නම වැඩ කරන්ඩ පටන් ගන්නව. ඊට පස්සෙ දිගටම වැඩ කරනව නැවත Off කරල on කරත් වැඩ කරනව . පලවෙනි පාරට විතරයි තල්ලුවක් දෙන්ඩ ඕනෙ. මේකෙ අවුල තියෙන්නෙ මෝටරේ ද කියල දන්න උන් කියපල්ල? හදා ගන්ඩ හෝ මෝටරේ අලුතෙන් දාන්ඩ...
  13. lasithh

    කනේ වතුර අයින් කරපු කෙනෙක් ඉන්නවා ද?

    මට ඔහොම case එකක් වෙලා කනේ වතුර පිරිල .කන අගුල් වැටිල වගේ සහ කනෙන් සෝසෝ ගාල ලාවට සද්දයක් නොනැවතී ආව. ENT ල 2 ක් චැනල් කරා නුවර ආසිරි එකේ දෙන්නම කිව්වෙ කන සිදුරු කරල valve එකක් දාන්ඩ ඕනෙ කියල. පස්සේ 2 වනි පාර චැනල් කරපු doctor Zafarulla Wazeer ගෙන් කරා surgery එක. Grommet insertion කියල කියන්නෙ...
  14. lasithh

    කෙහෙලියට තවත් කෙලවේ. සියලු වත්කම් තහනම් කරයි.

    % මාක් එක් නැතුව මන් ගාන හැදුවෙ
  15. lasithh

    කෙහෙලියට තවත් කෙලවේ. සියලු වත්කම් තහනම් කරයි.

    මිලියන 90 ක් කියන්නෙ මුන්ගෙ පවුලේ සියලු වත්කම් වලින් 0.0001%වගේ වෙන්ඩ ඇති
  16. lasithh

    Pictures before disaster

    Nitric acid සැරවත් මුන්ගෙ නහයට දැනුන් නැද්ද.
  17. lasithh

    God's Lunch!

    අද නම් පිලිවෙලකට කනව මෝඩ මූසලය
  18. lasithh

    kella wena agamaka (for marriage)

    දැන් ප්‍රශ්නයක් නෑ වගේ පෙනුනට අනිවාර්යයෙන් බැදල ටික කාලයක් යද්දී උබටම ඕක ප්‍රශ්න වෙනව සහ වටේ ඉන්න මිනිස්සු නෑදෑයො ප්‍රශ්න ඇති කරනව.විශේශයෙන්ම ලමයි හෙම හම්බුනාම
  19. lasithh

    Vehicle for around 10mn -12mn

    Allion / premio 2014/2015 වගේ පුලුවන් නේද තව grace 2016/2017 වගෙත් පුලුවන් වෙයි

    No contents