Fasting වල health benifit තියෙනවා ඒ ගැන ඕනෙ තරම් පැහැදිලි කරන vedio තියේ you tube . මුස්ලිම් උන් නෝම්බි අල්ලනව කියල කරන්නෙත් intermediate fasting එකක් නෙ. ඕක එක පාරට ටික ටික පුරුදු නොවී කරොත් නම් gastritis හැදිල or කලන්තෙ දාල වෙන මගුලක් වෙන්නෙ.
ඔය වන්නකු කියන පොරට කලින් singhala weight loss...