ඔය ප්‍රෝපා පට්ට උද්දච්ච මිනිහෙක් ,
තව කතාවක් සුනාමියෙන් පස්සේ අපේ ඉස්කෝලේ අලුත් තැනක හදන්න පටන් ගත්ත ආමි කෑම්ප් එකේ සහ CTB depot එකෙ ඉඩම් වල. ප්‍රෝපා ප්‍රවාහන අමත්‍යන්ශේ ලේකම්ද කොහෙද ඒ කලේ මූ CTB ඉඩම දුන්නේ නෑ පට්ට උදැල්ලක් දැම්මේ, මු ඉස්කෝලේ old boy එකේ මු හිටියේ ඉස්කෝලේ තැන මරුකරනවට විරුද්ධ...