1. Thilina123

    Mata maraya negala inne

    තාම off -grid එකක් set කරගත්තේ නැද්ද ?
  2. Thilina123

    තෙල් ප්‍රශ්නෙට පාසල් වල බලපෑමක් නැද්ද?

    කොහොම උනත් ඉස්කෝල තියෙන්න ඕනේ 2019 ඉදන් හරියට ඉස්කෝලයක් තිබ්බේ නෑ , අනාගත පරම්පරාව විනාස කරන්න බෑ
  3. Thilina123

    ලංකාවට ඉදපු තත්වෙට එන්න පුලුවන්ද බන් තව අවුරුදු 5කින් වත් ???

    අඩෝ උබ use කරන බ්‍රෑන්ඩ් එක කියපන් උබ හිතන විදියේ අමුතු ගතියක් තියෙනවා
  4. Thilina123

    wion එකේ උන් russiya කියල ලියන්න දන්නේ නෑ 😂

    ලංකාවේ ඒවුන්ටත් වඩා ඔය මනුස්සය රාජපක්සලා එකකේ තරහයි
  5. Thilina123

    උකස් තැබූ රන් භාණ්ඩ බේරාගැනීමේ අඩුවක්

    ඊයේ මන් දැක්කා නිකං උකස් කඩෙත් පෝලිම එළියටත් එක්ක, ඒ අස්සේ LB ෆිනෑන්ස් උන් town එකේ කොළ බෙදනවා උන් වැඩියෙන් ගෙවනවා කියල ෆිනෑන්ස් company කාරයෝ gold එකතු කරනවා වගේ CDB එවුනුත් ලේෆ්ලේට් බෙදුව
  6. Thilina123

    ලංකාවට ඉදපු තත්වෙට එන්න පුලුවන්ද බන් තව අවුරුදු 5කින් වත් ???

    ගිය අවුරුද්දේ 300, මන් අන්තිමට ගේනකොට 480, දැන් 950ලු හිටපු තැනට නම් අයිත් එන්නේ නෑ ලොවෙත්
  7. Thilina123

    උඹලගේ පැති වල හාල් එහෙම කොහොමද?

    හෙන හාල් ගොඩවල් තිබ්බනේ කලින් weekend එකේ , දවස් දෙකට තිබ්බ හල් ඔක්කොම වාෂ්ප කරලනේ , සතියකට කලින් ඔය හාල් තියෙන්නේ කියල යන්නත් හදල හාල් 10ක් ගෙනිච්චා තව පොඩ්ඩෙන් කන්නත් නෑ ගෙදර ඉන්නත් නෑ
  8. Thilina123

    නුවර එලිය කාලගුනය සහ තෙල්

    දිගටම පල්ලම නිසා නියුටල් එකේ එන්න බැරිද පහලට?
  9. Thilina123

    Internship හොයන එක ලේසි නෑ නේද දැන්

    https://www.linkedin.com/jobs/view/3116765837/
  10. Thilina123

    සහල් හිගය ආරම්භ වෙයි

    දැන් බඩු missing
  11. Thilina123

    කපුටා ගිහින් ධම්මික එනවාලු.

    "මහා අයෝජක ටෝ්ක්ස් දෙන" .... එකත් මේ පාරම දැනගන්න පුළුවන් වෙයි
  12. Thilina123

    Off grid solar gahapu aya kawda?

    system එක 12V නම් inverter එක 500W වලින් එහා යන එක අපරාදේ 500/12 කියන්නෙත් 40+ Amps Ah අඩු battery 2ක් දාල 24V යන එක තමයි හොදම
  13. Thilina123

    සහල් හිගය ආරම්භ වෙයි

    ඔව් මමත් weekend එකේ බැලුවා Keells, Arpico, සිල්ලර කඩවල ගොඩගහල තිබ්බ weekend එකේ, කැකුළු 10ක් අරන් ගෙදර අවා
  14. Thilina123

    Kandy to pandura

    Ow. නුවරින් කියද දන්නෙ නැ පානදුරට 9:30 - 10 ට එනවා
  15. Thilina123

    මේ රටට මොකද මේ මැදමුලන මැලේ හැත්ත කලේ

    ජාතිය ආගම බේරගන්න ගිහින් බුදු පහණ තියන්න තිබ්බ ගිනිපෙට්ටියත් නැති උනා
  16. Thilina123

    පුදුමෙකුත් නෑ ඉතින්

    ගම්පහ අභිමාණය
  17. Thilina123

    යාපනේ යන්න හොඳයිද මේ කාලේ ( තනියම යන්න ඉන්නෙ දවස් දෙකකට වගේ)

    GOD එක්ක පල මිනිහත් යාපනේ යන්න ඉන්නේ

    No contents