ආදරේ කියන එක ඉබේ ඇති වෙන දෙයක් ඒක බලෙන් ඇති කරවගන්න බෑ ඒක බලෙන් දෙන්නත් බෑ, ඒක දැනෙන දෙයක්. එතකම් හොදම වැඩේ යාළුවෝ වගේ ආශ්‍රය කරන එකයි කථා කරන්න, එහේ මෙහේ යන්න, දැන අදුන ගන්න එතකොට ආදරය ඇති වුනොත් බදින්න නැත්නම් ඒක අතහැරලා දාන්න.
ආදරයට බදින්න නැතුව ලස්සනට බදින්න එපා එහෙම සම්බන්ධතා පවතින්නේ නෑ...