සිරිපාල Post එක දාලා තියෙන්නේ mudarana යට කලින් එතකොට ඌට තමයි මේ screenshots අයිති වෙන්න ඕනේ (එළකිරි එකේ වත් ,FB එකේ වත් Post කරන දිනය,වෙලාව වෙනස් කරන්න බෑ). mudarana ඊට ටික වෙලාවකට පස්සේ ඒක copy paste කරලා Elakiri දාලා. ඒක එක තියරි එකක් නමුත් Watermark එක තියෙන්නේ mudarana ගේ නමින් එතකොට...