1. Mali2009

    මසින බේත් අරං

    ඉතිං මාත්තයෝ typing error හැම තැනම තියෙනවද? ... මුලු වාක්‍ය පුරාම තියෙන්නෙ මසින කියලනෙ .... ඒ මොකෑ ?
  2. Mali2009

    PHI Red notice එක දීල ගිහින් මොකෝ කරන්නෙ?

    අතු කපන්න කියන්නෙ ගහක ද ? නැත්තම් ලඳු කැලෑවක්ද?
  3. Mali2009

    මසින බේත් අරං

    ආ.. ඔයා කොයි පලාතෙද ? අපි කියන්නෙ මස්සිනා (brother-in-law)
  4. Mali2009

    නුපේ ඉසදීන් ටවුන්

    නෑ කොළඹ කුරුඳුවත්ත
  5. Mali2009

    ගෙදරක වැඩ කරන්න එන ගෑනු කෙනෙක්ට පඩි කීයක් වගේද දෙන්නෙ

    මේ ටික කරන්න දවසකට 2500 - 3000 විතර ගනී .... ඔය ඔක්කොම කරන්න දෙන්නෙක් වත් ඕනවෙයි .. අම්ම බලාගන්න එක්කෙනයි .... ගෙදර වැඩ කරන්න එක්කෙනයි... අමාරුම දේ හොරකම් නොකරන අය හොයන එක..
  6. Mali2009

    මසින බේත් අරං

    මසින කියන්නෙ මස්සිනා ටද? (සහෝදරියගේ ස්වාමි පුරුෂයා) ද?
  7. Mali2009

    නුපේ ඉසදීන් ටවුන්

    Thank you all ..... ඉසදීන් ටවුමෙන් කාමරයක් ගන්නවට වඩා අඩුවට කුරුඳුවත්තෙන් ගන්න පුළුවන් වගේ... පට්ට ගණන් කියන්නෙ
  8. Mali2009

    රූම් එකක් බලන්න ගියා

    ආ ඔයා හිටියද එහෙම room එකක
  9. Mali2009

    🤔 සනත් නිශාන්තගේ අනතුර

    මේකෙ මායිම් ඉරේ ඉඳල මැද තියන වැටට ටිකක් ඉඩ තියෙනව ..... ලංකාවෙ තියෙන ඉඩ අඩුයි .. බලන්න බෙලිඅත්ත හරියෙ ඇත්තෙම නෑ වගේ
  10. Mali2009

    රූම් එකක් බලන්න ගියා

    20 කට ඔහෙ තියා මාතර ඉසදීන් ටවුමෙත් නෑ හරි හමන් annex එකක් ගන්න. චොර ඒව තමයි තියෙන්නෙ ... තට්ටු ඇඳන් දාල තව 3 දෙනෙක් එක්ක share කරගන්න නම් පුලුවන් ඔය ගානට (කාමරයට 4) මම මේ දවස්වල හොයනව ඉසදීන් ටවුන් අවට annex එකක්
  11. Mali2009

    Job එකක් කරන්න colombo වලට තනියෙන් relocate වෙනවනම් කෑමටයි නවාතැන් වලටයි මාසෙට කීයක් විතර යනව ද?

    කොහොමත් ඔෆිස් ලොකේෂන් එක එක්ක තමයි ඉන්න තැන තීරණය වෙන්නේ. වෙන මොනවා හරි හේතු නිසා බස් දෙක තුනක යන්න වෙන තැනක් හොයා ගත්තා කියමු, ඕක ටිකක් දවස් යනකොට එපා වෙනවා බස් වලින් මාරු වේවි යනකොට. තැනක් හොයාගන්නකොට අවට වැඩිය සද්ද බද්ද නැති, සාපේක්ෂව රස්නේ අඩු අවට පරිසරයයි, යන්න එන්න පහසුවයි එක්ක තැනක්...
  12. Mali2009

    නුපේ ඉසදීන් ටවුන්

    හා හෙව්වා .... තියෙන්නෙම ඉස්කෝල යන ලමයින්ට set වෙන ඒව .. දෙකක් තිබුණ.... පොඩි annex ... ඒ දෙකම දවස් කීපයකට කලින් book කරල .... ------ Post added on 1705734425 ඔවු job එකට තමයි .... කෑම හදාගන්න පුළුවන් තනියම ඉන්න තැනක් හෙව්වෙ ------ Post added on 1705734513 අනේ...
  13. Mali2009

    නුපේ ඉසදීන් ටවුන්

    මේ කියන්නෙ මොකක්ද?
  14. Mali2009

    නුපේ ඉසදීන් ටවුන්

    මාතර, නූපේ ඉසදීන් ටවුන් , (අකුරැස්ස පාර) අවටින් නවාතැනක් හොයාගන්න ඕන.... One bedroom ඇනෙක්ස් එකක් උනත් කමක් නෑ . කෑම හදාගන්න පුළුවන් නම් තමයි හොඳ .... මාතර යාලුවනේ උදවු කරන්නකෝ ..... ඉක්මනින්ම ඕනේ ඒකයි
  15. Mali2009

    උබලා කැම්පස් ඉන්න කාලේ

    මම දන්න දෙන්නෙක් (කපල් එකක්) බැඳල දරුවෙකුත් හිටිය කැම්පස් එනකොට .... husband job එකක් කලා ග්‍රාමීය බැංකු ලිපිකරු ... එයත් undergraduate ... පට්ට කට්ටක් කෑව .ගෙවල් දෙකෙන් දරුව බලාගන්න උදවු කලා ... ඒ දරුව දැන් doctor කෙනෙක්... බාල දරුවො දෙන්න තාම campus මොරටුව ..... දැන් එයාලට...
  16. Mali2009

    මල්ලිට කරදරයක් :(

    Hospital එකේ කරන treatment උපරිම කරගන්න බලන්න....... Discharge කලාට පස්සෙ තියෙන condition අනුව වෙදගම කැඬුම්බිඳුම් වෙදකම් කරන සේන බංඩාර වෙද මහත්තයට පෙන්නන්න..... ගොඩදාන්න පුලුවන් ..... ඒ අතරෙ හැකිතාක් පින් දහම් කරන්න ......(මුදල් පස්සෙ නොයන ජෝතිශ්‍ය දන්න කෙනෙක් හොයාගන්න...
  17. Mali2009

    Questions අම්මගේ දණහිස් කැක්කුමට බෙහෙත්

    සේන බංඩාර වෙදගම නිට්ටාවටම සනීප කරයි
  18. Mali2009

    අම්මට ඩෙංගු

    ඔයාගෙ ගෙවල් කොහෙද? අම්ම admit කරල තියෙන hospital එක මොකක්ද? කිට්ටුව කිරියො ඉන්නව නම් උදවු කරයි
  19. Mali2009

    යාලුවනේ !!! හෙට A-Levels 💎

    Wish you all the best........ Will be welcome to Mora

    No contents