1. Mali2009

    පරණ කාලෙ අපෙ සීයල බඩු ගහපු විදිය

    ආ.... මේ පෑනෙ මිතුරෝ නෙ ... මටත් හිටියා ඉස්සර පෑනෙ මිතුරියක් ... කවදාවත්ම දැකලා නෑ ... ඒත් ලියුම් ලියනවා වෙසක් කාඩ් උපන්දින සුභ පැතුම් යවනවා ... O/L වලට පාඩම් කරන්න ගත්තට පස්සෙ ටික ටික දුරස් වුනා ....එයා OL මට වඩා හොඳට පාස් වුනා A/L මැත්ස් කරන්න ගියා ... කම්මැලි මම COMMERCE කරා...
  2. Mali2009

    TV ඇන්ටෙනා

    මෙන්න මේක ගත්ත ... සිවිලිමේ පටියකට පොඩි ඇනයක් දාල එල්ලුව .... පට්ට කැතයි ... එහෙන් මෙහෙන් වයර් ගොඩයි ... සිරස ,දෙරන , හිරු , සියත මරුවට පේනව .... පයින් යන දුර තියෙන ITN පේන්නෙ නෑ (කි.මී 1 දුර ... පාරෙන් ගියත් ...) සිවිලිමේ එල්ලුව .... අපලෙ කොහොමද? ------ Post added on...
  3. Mali2009

    TV ඇන්ටෙනා

    Maspro දැන් ලංකාවෙ නෑ .... Ali express එකෙන් ගන්න පුළුවන්ද? මගෙ tv එකට ගැලපෙන එකක් suggest කරන්න පුළුවන්ද ? මගෙ TV එකක් නෙමේ
  4. Mali2009

    පූසි බබාට චීස් කෑල්ලක් ගෙනාව රුපියල් 98 යි

    Youtube බලල ගෙදර හදන්න චීස් .
  5. Mali2009

    MIcrosoft word awulak

    දන්නෙ නෑ
  6. Mali2009

    මගේ ඇත්ත Photo එක Profie එකට දාගෙන ඉන්නවා මේකේ කෙනක්

    ඔයා මොකටද පොටෝ එක එයාට දුන්නෙ ?
  7. Mali2009

    සෙනග මැවීමේ රහස හෙලිවෙ🥲😂

    අනේ මන්ද ... ලබන සතියෙ බලන්න බැරියැ
  8. Mali2009

    TV ඇන්ටෙනා

    කාමරේ හදනකොට කේබල් ඉඩතියල නෑ ... එක්කො සිවිලිම විදින්න ඕන... නැත්නම් බිත්තිය විදින්න ඕන මේක 11990 ක් ඊට පස්සෙ SIM දාල Bill ගෙවන්න ත් ඕනෙ නේද ? ... වැඩියි ... වැඩියි ... පිරිවැය වැඩියි ... ------ Post added on 1726576395
  9. Mali2009

    TV ඇන්ටෙනා

    මේකට smart TV එකක් ඕනෙ නේද ? මගෙ එක පොඩි innovex එකක් .. අවුරුදු 5කට කලින් අරන් තියෙන්නෙ රු 16000.00 කට ... laptop එකට වඩා චුට්ටක් ලොකුයි එතකොට මට TV එකක් එලියෙන් තියන්නයි වෙන්නෙ ... කේබල් දාන්න බෑ ඒකයි ගැටලුව ------ Post added on 1726575930
  10. Mali2009

    TV ඇන්ටෙනා

    එහෙම වෙනවද ?
  11. Mali2009

    TV ඇන්ටෙනා

    ඒ මොකක්ද ? ඒකට SIM දානවද ? Dialog එකෙන්ද ගන්නෙ ?
  12. Mali2009

    TV ඇන්ටෙනා

    ඒ මොකක්ද ? ඒකට SIM දානවද ? Dialog එකෙන්ද ගන්නෙ ?
  13. Mali2009

    ඔරුමිත්තනාඩු

    අනේ මන්දා
  14. Mali2009

    TV ඇන්ටෙනා

    කූරු දෙකටත් තරමකට පේනව හොඳටම clear නෑ .... හිටපු ගමන් හොඳට පේනව සමහර වෙලාවට නෑ ..... ඒකයි හෙව්වෙ ගේ ඇතුලෙ හයි කරන එකක් ... outdoor antenna එකක් දාන්න වයර් එක ඇතුලට ගන්න බිත්තිය හරි සිවිලිම හරි විදින්න වෙනව .. ඒක කරදරයි ...
  15. Mali2009

    ඉස්සර මාළිගාව ඉස්සරහින් වාහන ගිය හැටි ☸️🚗🚃🚓

    ඔවු ... පාර වැහුවෙ LTTE කේස් නිසානෙ
  16. Mali2009

    TV ඇන්ටෙනා

    කොයි වගේද ? ... ගෙදර තියෙන අනිත් එක ගොඩක් උස බටයක තියෙන එකක් ... බටපොල නම් නෙමෙයි .. බටපොල කියන එක දන්නෙ නෑ කොහෙන්ද ගන්නෙ ?
  17. Mali2009

    TV ඇන්ටෙනා

    ඒක හරියන්නෙ නෑ ... ඒකට clear නෑ ... කීපයක්ම test කරා හරිගියේ නෑ ගේ ඇතුලේ fix කරන්න පුළුවන්ද? කොයි වගේ එකක්ද? ------ Post added on 1726505887
  18. Mali2009

    TV ඇන්ටෙනා

    මට පොඩි TV එකක් හම්බුනා ..Innovex එකක් මට මේකට හරියන ගේ ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන් ඇන්ටෙනාවක් කියන්න... වයර් එකත් එක්ක එනව නම් හොඳයි ... Outdoor ඇන්ටෙනා දාන්න බෑ ... මට මේක කාමරයෙන් තියාගන්න තමයි ඕන ..

    No contents