visa set karaganna sahenna game ekak denna athi neda?
work visa da study visada ?
matara yanna visa ona nethaමේ කියන්නෙ මොකක්ද?
matara yanna visa ona netha
FB එකේ මාතර කියල තියෙන පේජස්, ගෲප් වලට සෙට් වෙලා ඒවයෙ අහන්න.
Job ekak hambelada nathnam nam oya wage pathi wala padinchchi wenna hithannawath epa pattma modayo inne
මාතර, නූපේ ඉසදීන් ටවුන් , (අකුරැස්ස පාර) අවටින් නවාතැනක් හොයාගන්න ඕන....
One bedroom ඇනෙක්ස් එකක් උනත් කමක් නෑ .
කෑම හදාගන්න පුළුවන් නම් තමයි හොඳ ....
මාතර යාලුවනේ උදවු කරන්නකෝ .....
ඉක්මනින්ම ඕනේ ඒකයි
Job ekak hambelada nathnam nam oya wage pathi wala padinchchi wenna hithannawath epa pattma modayo inne
අනිවා මේක ඇත්ත මමත් මාතර නිසා කියන්නෙ. මොළ බාග කියල අපි කියන්නෙJob ekak hambelada nathnam nam oya wage pathi wala padinchchi wenna hithannawath epa pattma modayo inne
hi oya girldaඅනිවා මේක ඇත්ත මමත් මාතර නිසා කියන්නෙ. මොළ බාග කියල අපි කියන්නෙ![]()
Uba koheda banJob ekak hambelada nathnam nam oya wage pathi wala padinchchi wenna hithannawath epa pattma modayo inne