මචන් වම් අතේ මුදු ඇගිල්ලෙ පිහියෙන් යටටම කැපිල තුවාල වෙලා සුමාන 2කකට කලින් මැහුම් 4ක් දාල අද මැහුම් කැපුවා. උන් එදා මොනවත් බෙහෙත් දුන්නෑ වේලෙන්න. අද මැහුම් ගලවනකොට පොඩ්ඩක් පැසවල තිබ්බ. බේත් දාල දවසක් හැර දවසක් එන්න කිව්වා බෙහෙත් දාන්න. ආන්ඩුවෙ ඒවගෙ කිසි වගකිමක් ඕනකමක් නෑ මේකට චැනල් කරල ගන්නවනම් මොනවගෙ දොස්තර කෙනෙක්ද බලන්න ඕන..ආසිරි ඩර්ඩන්ස් හේමාස් වල මේකට තියෙන්නෙ මොන ට්රිට්මන්ට්ද..ආන්ඩුවෙ ඒවට තව ගියොත් ඇගිල්ල සවුත්තුවෙනව
එදා කැපුනු පාර හමට යටින් තියෙන මේද ස්තරයෙ කොටසක් උඩට ආවා කට වගේ ඕපන් වෙලා දැන් එතනින් උඩ පුරුක තාම හිරි වැටිල
එදා කැපුනු පාර හමට යටින් තියෙන මේද ස්තරයෙ කොටසක් උඩට ආවා කට වගේ ඕපන් වෙලා දැන් එතනින් උඩ පුරුක තාම හිරි වැටිල