මෙතන තියෙන්නේ මුගේ ජාතකේ ප්‍රශ්නයක්. මූ තනිකරම චීත්තයක්. ගෑණු වතුර ගෙන්න ටැප් එක ලඟට ගියාම ඔය වගේ දේවල් තමයි කතා වෙන්නේ, කිසිම පාදකයක් හෝ සාධකයක් නෑ ඔහේ කියවනවා. මූ මේ වගේ මඩ ගැහුවාට, කිරියේ කිසිම කෙනෙක් කාටවත් මඩක් ගහන්නෑ. හැබැයි මූට උත්තර දෙනවා. මුං තමයි ගංජා ගහලා, දාගැබ් වලට කුණු පුරවන්න කතා...