මහින්දට අඩන්න වෙයිද ?

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මහින්දට අඩන්න වෙයිද ?

    මහින්දට අඩන්න වෙයිද ?

    2015දි සුමනදාස න්‍යාය නිසා නෑවා..මේ සැරේ සජිත් තමන්ගෙ පියාවගේ වැඩේ දුන්නොත් මහින්දට අඩන්න වෙයිද?
    කවුද කිව්ව වගේ සුබ සහ යස නාඩගම වෙයිද:lol:

    රනිල් දින්නත් මහින්දට නෝන්ඩියි පැරදුනත් දැන් නෝන්ඩියි.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මහින්ද කෙසේ වෙතත් රනිල් වික්ක්සින්හනම් අඩනවලු අන්න බන්ගෙන් බේරගනියෝ කියලා :lol::lol::lol::rofl:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    ඔන්න මහින්ද චන්දෙ නොදී රට ගිහිල්ලලු. මහින්ද දන්නවා රනිල් පැරදුනොත් 2020 ත් ඉවරයි කියල. :D:D