:yes::yes: නෑ උබට පලදෙන එකක් නෑ මචෝ...උබට උනේ අසාදාරනයක් නේ කෙල්ල බලු වැඩේ කොරා නම්....මටත් උනා ඔහොම දෙයක්.මන් අරන් දුන්න ෆෝන් එකෙම්ම එකී වෙන එකෙක් එක්ක මල් කඩනවා බං අදටත්:sorry::sorry:.දුකක් නෑ දැන් නම්,,මුලින් මුට වගේ පිස්සු ජරමර..මට එක ඒකිගේ අම්මට කියන්න පුළුවන්.අම්මත් කියනවා එයාගේ දුව වැරදි...