හිත හදා ගන්න බැ

blackman1

Member
Apr 27, 2015
108
6
0
:nerd:
බයිට් කාපල්ලා එහෙනම්.
මම යනවා.

මගුල මේ මදුරුවො කනවනෙ :growl:
තැන්කු මෙයා හිත හැදුවට එල කොල්ලෙක් ඔයා :cool:
 
blackman1

Member
Apr 27, 2015
108
6
0
:cool:

උබ හිතුවට නොදන්නවා කියල හැමෝම වගේ දන්නවා වගේ. අරුන් ඇවිත් උබව ලිං පතුලට දැම්මම තේරෙයි.
:shocked::shocked::sorry:
තෝ තමයි අල්ලගන්නේ
 
prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    mehemai machan adare gana prashna waladi kagenwath upades ganna epa ubata hithena de karapan....mokada hama adarayakma ekawage na hama adareka hadathala ekinekata wenas ube adare hadathala danne uba eka hinda ubata hari kiyala hithena de karapan...ethakota ubatama therewi jiwithe kiyanne mokakda kiyala
     
    :cool::cool::cool: අනිවා මචන් තැනක් යු
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    අන්න එකනේ බන් කෙස් එක :sorry::sorry:
    අරුට ගේමක් ලගදීම දෙනවා කෙස් එක ඔප්පු උනොත් :yes:
    මචං කේස් එක ඇත්ත කියල ඔප්පු උනොත් උබ වැඩක් දෙන්න යන්නෙපා:dull:..නියම මහත්තයෙක් වගේ පැත්තකට වෙයං උබල පාඩුවේ ඉදපන් කියල.
     
    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    මචං කේස් එක ඇත්ත කියල ඔප්පු උනොත් උබ වැඩක් දෙන්න යන්නෙපා:dull:..නියම මහත්තයෙක් වගේ පැත්තකට වෙයං උබල පාඩුවේ ඉදපන් කියල.
    :dull::dull:
    හ්ම්ම් try එකක් දෙන්නම්
    එත් වාවන්නේ නැ බන් :(
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    :dull::dull:
    හ්ම්ම් try එකක් දෙන්නම්
    එත් වාවන්නේ නැ බන් :(
    වාවන්නේ නෑ තමා මචං.වෙන එකෙක් එක්ක යනවා උබ දකින එක.එත් මචං උබ දවසක සතුටු වෙයි එක එහෙම උන එක ගැන.එහෙම උබත් ඉද්දීම එකී වෙන කොල්ලෙක් එක්ක ගියා නම් උබ බැදපු දවසක ඔය දේ උනා නම් උබට වාවගන්න බැරි දේට වඩා හුගක් පුරස්න වලට මුණ දෙන්න වෙනවා:dull::dull:..හැමදේම කාලේ විසදනවා කොල්ලෝ:nerd:.හිත හදාගනින් උබේ පාඩුවේ.කලින් දේවල් මතක් වෙන කිසිම දෙයක් කරන්න එපා..ගිහිං MC එකේ avengers බලපන්.;);)විනෝද වෙන්න දෙයක් කරපන් බන්.වෙන කෙල්ලෙක් හොයාගනින්.ඒකිව පරිස්සමෙන් බලාගනින්.ඒකතමයි ඕකට හරිම බෙහෙත:):) ඔය ගියපු කෙල්ල උබේ ණයකාරයෙක් වෙන්න ඇති මචං ගිය ආත්මේ.මටත් ඔහොම එකියක් හම්බුනා:nerd::nerd:
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,873
    6,500
    113
    ගග අද්දර
    මචං කේස් එක ඇත්ත කියල ඔප්පු උනොත් උබ වැඩක් දෙන්න යන්නෙපා:dull:..නියම මහත්තයෙක් වගේ පැත්තකට වෙයං උබල පාඩුවේ ඉදපන් කියල.

    ආන් රයිට්. මන් ඔහොම කේස් එකක් ඇදල චොර උනා අපේ ගෙදරට. කෙල්ලගේ ගෙදරින් ඇවිත් කෙල්ලගේ අම්ම ඇඩුව මාව බදාගෙන. ඒ පවු පල දුන්න වෙලාවට අනාතයි ඉතින් මන්. එදායින් පස්සේ කේන්ති අරන් ගොන් කම් කරන එක නැවැත්තුවා.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ආන් රයිට්. මන් ඔහොම කේස් එකක් ඇදල චොර උනා අපේ ගෙදරට. කෙල්ලගේ ගෙදරින් ඇවිත් කෙල්ලගේ අම්ම ඇඩුව මාව බදාගෙන. ඒ පවු පල දුන්න වෙලාවට අනාතයි ඉතින් මන්. එදායින් පස්සේ කේන්ති අරන් ගොන් කම් කරන එක නැවැත්තුවා.
    :yes::yes: නෑ උබට පලදෙන එකක් නෑ මචෝ...උබට උනේ අසාදාරනයක් නේ කෙල්ල බලු වැඩේ කොරා නම්....මටත් උනා ඔහොම දෙයක්.මන් අරන් දුන්න ෆෝන් එකෙම්ම එකී වෙන එකෙක් එක්ක මල් කඩනවා බං අදටත්:sorry::sorry:.දුකක් නෑ දැන් නම්,,මුලින් මුට වගේ පිස්සු ජරමර..මට එක ඒකිගේ අම්මට කියන්න පුළුවන්.අම්මත් කියනවා එයාගේ දුව වැරදි කියල.උට හොදට නෙලන්න පුළුවන්..එත් එහම කරා කියල එකී මං ලගට එන්නෙත් නෑනේ:(:(..මං මොකටද මගේ රෙස්පක්ට් එක බාල්දු කරගන්නේ:growl::growl:බොරු වැඩ බං:no::no:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,873
    6,500
    113
    ගග අද්දර
    :yes::yes: නෑ උබට පලදෙන එකක් නෑ මචෝ...උබට උනේ අසාදාරනයක් නේ කෙල්ල බලු වැඩේ කොරා නම්....මටත් උනා ඔහොම දෙයක්.මන් අරන් දුන්න ෆෝන් එකෙම්ම එකී වෙන එකෙක් එක්ක මල් කඩනවා බං අදටත්:sorry::sorry:.දුකක් නෑ දැන් නම්,,මුලින් මුට වගේ පිස්සු ජරමර..මට එක ඒකිගේ අම්මට කියන්න පුළුවන්.අම්මත් කියනවා එයාගේ දුව වැරදි කියල.උට හොදට නෙලන්න පුළුවන්..එත් එහම කරා කියල එකී මං ලගට එන්නෙත් නෑනේ:(:(..මං මොකටද මගේ රෙස්පක්ට් එක බාල්දු කරගන්නේ:growl::growl:බොරු වැඩ බං:no::no:

    දෙවෙනියට යාලු වෙච්ච කෙල්ල මල් කැඩුවේ මන් දැන් වාඩි වෙලා ඉන්න පුටුවේ වාඩි වෙලා ඉන්න ගමන්. මගේ කාමරේ ඇතුලේ ඉදන්. මන් බලන් ඉද්දි. මන් ඒ සම්බන්දව අද වෙනකන් ඒකිට රිද්දුවේ නෑ.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    දෙවෙනියට යාලු වෙච්ච කෙල්ල මල් කැඩුවේ මන් දැන් වාඩි වෙලා ඉන්න පුටුවේ වාඩි වෙලා ඉන්න ගමන්. මගේ කාමරේ ඇතුලේ ඉදන්. මන් බලන් ඉද්දි.
    එකට තමයි බං මිනිස්සුන්ගේ බලු වැඩ කියන්නේ..මොනවා කොරන්නද බං.මං එක්ක පන්සල් ගිහින් එනගමන් වෙන එකෙක්ට මැසේජ් කරා.මුලින් මං පිළිගත්තේ නෑ බං..සැක කරන්න බැහැ ආදරේ කරන කෙනාව සැක කරන්න එපා කියල එකක් කියල තියනවනේ පිස්සු යකෙක්...සැක නොකර එහෙම හිටිය නම් මට වෙන්නේ ඔලුව පොලවේ ගහගන්න..එත් අද වෙනකන් මං ඒකිගේ අම්මට කිවේ නෑ..මට කාගෙවත් දෙයක් නැති කරලා පව්පුරෝගන්න ඕන නැහැනේ.අම්ම මගේ පැත්තට කතා කරත් අද වෙනකන් එක අල්ලලා දුන්නේ නෑ.:sorry::sorry:
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,873
    6,500
    113
    ගග අද්දර
    එකට තමයි බං මිනිස්සුන්ගේ බලු වැඩ කියන්නේ..මොනවා කොරන්නද බං:sorry::sorry:

    ඒකි වෙන එකෙක් එක්ක යාලු උන එක බලු වැඩක් නෙමයි බන්. එක වෙන්න තිබ්බ එකක්. පොඩ්ඩක් කතව සංකීර්ණයි. අවුල ඒකි වරදක් නොකරපු මට හිතාමතා රිද්දන්න පටන් ගත්ත එක.
     
    blackman1

    Member
    Apr 27, 2015
    108
    6
    0
    වාවන්නේ නෑ තමා මචං.වෙන එකෙක් එක්ක යනවා උබ දකින එක.එත් මචං උබ දවසක සතුටු වෙයි එක එහෙම උන එක ගැන.එහෙම උබත් ඉද්දීම එකී වෙන කොල්ලෙක් එක්ක ගියා නම් උබ බැදපු දවසක ඔය දේ උනා නම් උබට වාවගන්න බැරි දේට වඩා හුගක් පුරස්න වලට මුණ දෙන්න වෙනවා:dull::dull:..හැමදේම කාලේ විසදනවා කොල්ලෝ:nerd:.හිත හදාගනින් උබේ පාඩුවේ.කලින් දේවල් මතක් වෙන කිසිම දෙයක් කරන්න එපා..ගිහිං MC එකේ avengers බලපන්.;);)විනෝද වෙන්න දෙයක් කරපන් බන්.වෙන කෙල්ලෙක් හොයාගනින්.ඒකිව පරිස්සමෙන් බලාගනින්.ඒකතමයි ඕකට හරිම බෙහෙත:):) ඔය ගියපු කෙල්ල උබේ ණයකාරයෙක් වෙන්න ඇති මචං ගිය ආත්මේ.මටත් ඔහොම එකියක් හම්බුනා:nerd::nerd:
    :sorry::sorry: මට තේරුණා බන් එල තැන්ක්ස් :cool: