ගණිකාවක් හා නිරුවත්
චිත්‍රපටි නිළියක් අතර වෙනස් කමක් තියෙනවද?
ඇත්තටම බැළු බැල්මටම මේ දෙකම එක හා සමානයි කියලා ඕන කෙනෙකුට කියන්න පුළුවන්.. මොකද මේ දෙකෙම සිද්ද වෙන්නේ ලිංගිකත්වය අලෙවි කිරීමක් නිසා.. ඒ කොහොම වුනත් සමහරක් අවස්ථා වල මේ දෙක අතර ඇතැම් වෙනස් කම් පේන්න තියෙනවා..කොහොම වුනත් ඒ වෙනස් කම්...