ලයිව් ඇට් එයිට්
පට්ට් ආතල් එකක් දීලා තියෙන්නේ




oka goda kalekata kalin giyapu ekak neda ban?
mona unath uwa national gymnastics team ekatagatte nati ekanam aparade.![]()
මම නම් නෙවෙ , මහත්තයා ඉන්නෙ නම් ඒ පැත්තෙ..ඔව් ඔව් උයත් ඒ පැත්තේ නේද

මම නම් නෙවෙ , මහත්තයා ඉන්නෙ නම් ඒ පැත්තෙ..![]()
live @ 8 unuth ane manda. gobba haththa.
නිව්ස් වලින් බැරි නම් ඔහොම හරි ආතල් එකක් දෙන්න බලන්නෙ
මහත්තයාගේ යාලුවෙක්ද බලන්න
අපෝ නෑ මේ වගෙ කලවැද්දන්ව එයා ආශ්රය කරන්නෙ නෑ.., 
අපෝ නෑ මේ වගෙ කලවැද්දන්ව එයා ආශ්රය කරන්නෙ නෑ..,
![]()

මම නම් නෙවෙ , මහත්තයා ඉන්නෙ නම් ඒ පැත්තෙ..![]()






කොහොම හරි මහත්තයව අන්තිමට බස්සගත්ත නේද.
මොකෝ එකපාරටම මහත්තයට උනේ.
මුකුත් සැර ජාතියක්වත් පෙවිලද?![]()





