1. dilan_randika

    Questions ස්මාට් වොච් - වෙල්කම් ස්ක්‍රීන් එනවා යනවා

    ස්මාට් වොච් එක චාජ් වෙන්න ගැහුවාම වෙල්කම් ස්ක්‍රීන් එක එනවා යනවා විතරයි චාජ් වෙන්නෙත් නැහැ ඕන් වෙන්නෙත් නැහැ මේ මොකද ?
  2. dilan_randika

    Questions steering වීල් ලේධර් wrap

    steering වීල් ලේධර් wrap කරපු අය කියන්න 1 කීයක් ගියාද 2 වැඩේ වටිනවද 3 කොපමණ වෙලාවක් ගියාද up ------ Post added on 1737112134
  3. dilan_randika

    Questions නුවර අය හෝ දෙකටම ගියපු අයගෙන් හෙල්ප් එකක්

    නුවර අය හෝ දෙකටම ගියපු අයගෙන් හෙල්ප් එකක් cinnamon citadel OR mahaweli reach මොකේද කෑම හොද
  4. dilan_randika

    Questions යුටියුබ් මොබයිල් සීක බාර් මගුල

    යුටියුබ් මොබයිල් එකේ සීක බාර් එක හෙන අප්‍රසන්නි බන් සීක් කරන්න හෙන අමාරුයි ඔය මගුල තව ලොකු කරන්න ඕනේ නැද්ද
  5. dilan_randika

    Questions නිදහසේ අල්ලන්න බැහැ

    ටච් ෆෝන් එකක් නිදහසේ අල්ලන්න බැහැ . ටච් වෙනවා වෙනස් වෙනවා මේක හෙන අවුල් නැද්ද බන් මොන මගුලක්ද Nokia 1100 අන්න ෆෝන්
  6. dilan_randika

    Questions සපත්තු සෙරෙප්පු ගලවුනාම ?

    සපත්තු සෙරෙප්පු ගලවුනාම 1 උබලම සුප ග්ලු දානවා 2 උබලම මල්ටිබෝන්ඩ් දානවා 3 සපත්තු හදන එකෙක්ට දෙනවා
  7. dilan_randika

    Questions තඩි මහත , බඩ

    තඩි මහත එවුන් බඩ තියෙන එවුන්ට උන්ගේ ඇඟ කරදරයක්ද නැත්නම් උන් ඒකට පුරුදු වෙලාද ඉන්නේ?
  8. dilan_randika

    ගෑස් කුකර් singer vs innovex

    ගෑස් කුකර් singer vs innovex
  9. dilan_randika

    Questions ඇමරිකාව එක ජනාධිපතිවරයෙක් ?$#$%

    ඇමරිකාව එක ජනාධිපතිවරයෙක් ඉවර වෙලා අලුත් එක්කෙනා පත් වෙනකොට පරණ එක්කෙනාට hena period එකක් දෙන එක maara කේස් එකක්නේ. ඌට ඒ period eke ඕනම දෙයක් කරන්න පුළුවන්නේ Eg. Joe Biden released his son and several people from the prison
  10. dilan_randika

    Questions රෝද ඩිප්ලෝයි wune නෑ

    දකුණු කොරියානු ගුවන් අනතුරේදී රෝද ඩිප්ලෝයි wune නෑ කියන්නේ අනිවාර්යෙන්ම brake නෑ. නියමුවා ක්ෂණිකව නැවතත් ප්ලේන් එක උඩට ගත්ත නං ගොඩ යන්න තිබුණා ?
  11. dilan_randika

    Questions දකුණු කොරියානු ගුවන්යානය අනතුරේදී

    දකුණු කොරියානු ගුවන්යානය අනතුරේදී ගුවන් පථයේ කෙළවරේ තාප්පයක් තිබ්බේ ayi? free නේද තියන්න ඕනේ. එහෙම වුණානම් මේ ඔක්කොම විසඳෙනවා නේද?
  12. dilan_randika

    Questions මේ කියන්නේ මේකිගේ ලොකු සීන් එකද ?

    මේ කියන්නේ මේකිගේ ලොකු සීන් එකද ?
  13. dilan_randika

    ඇන්ටි මෙන්න මේකයි නවතම තත්වේ

    ඇන්ටි මෙන්න මේකයි නවතම තත්වේ ඔයත් කරන දේවල්
  14. dilan_randika

    Questions වයින් කප් සහ ගෑරුප්පුව - ප්ලාස්ටික් ?

    උබල ගෙදර පිටි සීනි ලුණු සහ අනිකුත් කෑම number 5 නොවන (වයින් කප් සහ ගෑරුප්පුව) ප්ලාස්ටික් wala දානවද
  15. dilan_randika

    Questions suspension වලට "මීක්" කියවෙන

    තමන් නිතරම හෝ දිනපතා යන එන මාර්ගයේ වාහනයේ suspension වලට "මීක්" කියවෙන තැන තියෙන ය ඉන්නවද මාර කරුමේ නේද
  16. dilan_randika

    Questions එළකිරියේ ඉන්න මාලිමා විරෝදී ගහනයේ

    එළකිරියේ (+ FB + Derana + Hiru ) ඉන්න මාලිමා විරෝදී ගහනයේ හැටියට මුන් ශ්‍රී ලන්කන් රෙකෝඩ් එකක් තියල චන්දෙ දිනලා 2/3 ගත්තේ කොහොමද කියල මට සැකයි බන් ඒකත් බොරුවක්ද
  17. dilan_randika

    Questions NSBM meme එක තියෙනවනම් දෙන්න

    මෙයා nsbm ඩීන් ද ? කාගේ හරි ලග මෙයාගේ අර කෙල්ලෙකුට හිනා වීගෙන දීල කොල්ලෙකුට රවාගෙන දෙන meme එක තියෙනවනම් දෙන්න :lol::lol::lol:
  18. dilan_randika

    Questions Dialog best APN settings

    Dialog best APN settings monawada? Reference ekak denna balala hadaganna
  19. dilan_randika

    Questions හයිම කොලිටි බියර් එක

    හයිම කොලිටි බියර් එක මොකක්ද ලෝකල් මාකට් එකේ. 4%
  20. dilan_randika

    Questions පැය භාගයක් විතර එක්සයිස් ??

    උදෙන්ම පැය භාගයක් විතර එක්සයිස් කරලා ඉතුරු මුළු දවසම ඉඳගෙන වගේ ඉන්න එවුන් ඉන්නවද? ඉතින් මවුලක් නැද්ද? මොකද කේස් එක?

    No contents