Questions යුටියුබ් මොබයිල් සීක බාර් මගුල

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,159
    4,157
    113
    යුටියුබ් මොබයිල් එකේ සීක බාර් එක හෙන අප්‍රසන්නි බන්
    සීක් කරන්න හෙන අමාරුයි
    ඔය මගුල තව ලොකු කරන්න ඕනේ නැද්ද