Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Questions
පැනල් එකක් Cut & පොලිෂ් ?
ඇක්සිඩන්ට් වෙලා පේන්ට් කරලා නෙමෙයි. Normal කාර් එකක එක පැනල් එකක් විතරක් Cut & පොලිෂ් කරපු කට්ටිය ඉන්නවද එහෙම අවුලක් නැද්ද
dilan_randika
Thread
Dec 4, 2024
Replies: 2
Forum:
Vehicle Talks
Questions
සිංහල අච්චාරු addict
සිංහල අච්චාරු addict Aය ඉන්නවද arpico එකෙන් ගන්නවා. සවුක්ය ගැටළු naha නේද කොච්චර කෑවත් ?
dilan_randika
Thread
Dec 3, 2024
Replies: 27
Forum:
Health & Lifestyle
Questions
හොර වංචා වලට මුදල් දාන්න - බැංකු ?
හොර වංචා වලට මුදල් දාන්න කියන්නේ බැංකු ගිණුම් වලටනේ එතකොට බන් උන් අනිවා මාට්ටු වෙනවනේ කොහොමද මාට්ටු නොවෙන්න කරන්නේ
dilan_randika
Thread
Dec 3, 2024
Replies: 0
Forum:
ElaKiri Help
Chatgpt මෙහෙමයි ඉස්සර තිබුණේ
Chatgpt චිත්‍ර සහ වීඩියෝ ලබා දීමට පටන් ගත් දවසta අද thiyena Chatgpt මෙහෙමයි ඉස්සර තිබුණේ කියලා අපි කියයි නේද බන්?
dilan_randika
Thread
Nov 28, 2024
Replies: 21
Forum:
News & Discussion
Questions
මැක්බුක් fix කිරීම - ස්ථානයක්
කරුණාකර මට මැක්බුක් fix කිරීම සඳහා හොඳ ස්ථානයක් කියන්න (මෘදුකාංග ගැටලුවක්) Colombo
dilan_randika
Thread
Nov 28, 2024
Replies: 4
Forum:
News & Discussion
Questions
අර්චුනා
අර්චුනාට තියෙන්නේ ගුටි කන මූනක් නේද බන් ? මට ඌව පේන්න බැහැ .
dilan_randika
Thread
Nov 26, 2024
Replies: 7
Forum:
ElaKiri Talk!
Questions
බස්නාහිර පළාතේ - hybrid
බස්නාහිර පළාතේ ජීවත් වෙලා hybrid වලට නොයා පෙට්රෝල් වල ඉන්න ඔයාල ඇයි එහෙම ඉන්නේ? මාර්ග තද බද එක්ක ගත්තම ඔයාලට වෙන පාඩුව ගැන හිතන්නේ නැද්ද ?
dilan_randika
Thread
Nov 26, 2024
Replies: 7
Forum:
Vehicle Talks
Questions
Amitabh Bhattacharya ඇයි ?
මූ ඇර සින්දු ලියන්න එකෙක් දැන් ඉන්දියාවේ නැද්ද බන් ? ඔක්කොම මුගේනේ.
dilan_randika
Thread
Nov 25, 2024
Replies: 0
Forum:
ElaKiri Talk!
Questions
parking ලොට් කෙල්ල යනවා
අපි තමයි parking ලොට් වලදී අපේ aයට කියන්නේ අනික් වාහනේට දොර අරින්න එපා කියලා අනික් වාහන කාරයෝ අපිට කෙලලා යනවා (පොඩි එවුන් හා නාකි බහින කොට වෙනවා ඇති) කෙල වුන aය ඉන්නවද? [මට කෝටි ගානක වාහනයක් ගන්න පුළුවන් වුනත් ගන්නේ නැත්තේ මේ වගේ චෝර සීන් නිසා බන් ]
dilan_randika
Thread
Nov 18, 2024
Replies: 17
Forum:
Vehicle Talks
Questions
sinopac ආස හිතෙයි !
sinopac එකෙන් fuel ගහල තියෙනවද ගහල බලන්න ආස හිතෙයි ලොකු KOලිටි වෙනසක් තියෙන පාටයි හොදට තෙල් වැඩ කළා.
dilan_randika
Thread
Nov 12, 2024
Replies: 20
Forum:
Vehicle Talks
Questions
ලංකාවේ මාර්ග වල විනය + පිට රට වල accident
මෙහෙම ප්‍රශ්නයක් මගේ හිතට එනවා ලංකාවේ මාර්ග වල විනය අන්තිමයි එහෙම කියනවා තමයි ඊත් බන් පිට රට වල accident බලපන්කො . කුඩු වෙන්න වදින videos ඕනෑතරම් නෙට් එකේ මොකද ඒ
dilan_randika
Thread
Nov 6, 2024
Replies: 11
Forum:
Vehicle Talks
Questions
වැස්ස අව්ව පායනවා
වැස්ස පායනවා කියන්නේ - වැස්ස නවතිනවා ඒත් අව්ව පායනවා කියන්නේ අව්ව වැටෙනවාට අයි එහම් වෙන්නේ බාශාවේ
dilan_randika
Thread
Nov 6, 2024
Replies: 3
Forum:
ElaKiri Help
Questions
මේ විදිහේ තැනක
මේ විදිහේ තැනක ඉස්සර කරනවද අතුරු පාරෙන් දාන එක එක පාරට ගොඩක් පාරට දැම්මොත් ඉවරයි
dilan_randika
Thread
Nov 5, 2024
Replies: 11
Forum:
Vehicle Talks
Questions
පියුරිට් water ෆිල්ටරේ රතු වුන හැටිය ??
පියුරිට් water ෆිල්ටරේ රතු වුන හැටිය කිට් එක උබලා මාරු කරනවද බන් . 4000 ක් විතර යනවනේ. මේක පාඩු වැඩක් නේද කොල්රීන් ටික ඉවර වුනාම නේද රතු වෙන්නේ එතකොට ආරක්ෂාව ඉවරද විකල්ප ජල පිරිසිදුකරන නැද්ද
dilan_randika
Thread
Nov 1, 2024
Replies: 11
Forum:
ElaKiri Help
Questions
හවසට Family තේ
1 උඹල පවුලක් වශයෙන් හවසට තේ බොනවද 2 තේ වෙලාවට මොනවා හරි කෑමක් අනිවාර්යෙන් එකතු කර ගන්නවද 3 එකතු කරගන්නේ මොනවද
dilan_randika
Thread
Nov 1, 2024
Replies: 3
Forum:
Health & Lifestyle
Questions
ikman විකල්ප ?
ඉක්මන් එක දැන් සල්ලි්ගන්නවනේ හොදම විකල්ප websites මොනවද
dilan_randika
Thread
Oct 31, 2024
Replies: 2
Forum:
ElaKiri Help
Questions
npp experience නැතිකම රුවන්ති , ශ්‍රීමාලි , මහේෂි
මධ්‍යස්ථව ගත්තොත් npp experience නැතිකම ලොකුවට බලපායිද ඉස්සරහට. දැන් ඉල්ලන එවුන්ගේ හැටි දැක්කම මගේ බය ගියා රුවන්ති මංගලා , ශ්‍රීමාලි ෆොන්සේකා , මහේෂි මදුසන්කා
dilan_randika
Thread
Oct 31, 2024
Replies: 0
Forum:
ElaKiri Talk!
Questions
අතුරු පාරකින් දාන්ඩ
අතුරු පාරකින් දාන්ඩ ඉන්න කෙනෙක්ට උඹලා හැමතිස්සෙම ඉඩ දෙනවද නැත්නම් උඹලගෙ මූඩ් එක මත ඒක ඩිපෙන්ඩ් වෙනවද. denne nathi ewun ekka kenthi enne nadda ?
dilan_randika
Thread
Oct 31, 2024
Replies: 3
Forum:
Vehicle Talks
Questions
Mosquito racket එක
Mosquito racket එක පාවිච්චි කරන එවුන් ඉන්නවද එක් පව් වැඩක් උනාට මේක නොකරන්න බැරි අවස්ථා තියෙනවා නේද
dilan_randika
Thread
Oct 31, 2024
Replies: 2
Forum:
Religious
Questions
හෙන පොඩි වැඩකට එළියට
හෙන පොඩි වැඩකට එළියට ගියත් සමහර වෙලාවට ලොකු වෙලාවක් යන අවස්ථා තියෙනවා නේද ඒ වගේ ඒවා කොච්චර අපරාධයක්ද ඒකට උබලා මොකද කරන්නේ?
dilan_randika
Thread
Oct 31, 2024
Replies: 11
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom