ඇයි හෙද විතරක් රටේ ම රාජ්‍ය සේවකයෝ පාරට බැසිය යුතුයි... තෙල් ගහගන්න, ලයිට්,වතුර බිල් ගෙවන්න, තුන් වේල කාලා ඉන්න කෝ සල්ලි... ලස්සන ගෙයක් හදලා වාහනයක් අරන් ජිවත් වෙන එක හීනයක් ම කලා.. දුක් මහන්සි වෙලා ඉගෙන ගත්තට බංකොලොත් රාජ්‍යක කරපු ඒ සහතික වෙන රටවලින් පිලි ගනිද.... බංකොලොත් රාජ්‍යකින් පිරටකට පැන...