1. T

    සනත් නිශාන්ත ගෙන් ඩෑන් ප්‍රියසාද් ගනයේ ඩ්‍රාමා එකක්

    කවුරු හරි වල්ලෙන් අදි කියලා බයෙන් ද කොහේද ඌ වල්ල අත් දෙකෙන් වහන් ඉන්නේ....
  2. T

    ඇමතිලා මන්ත්‍රී ලා දැන් ගූ බයයිනෙ ජනතාවට

    කපුටෙක් මරලා තට්ටක් එල්ලුවා නම් පාර්ලිමේන්තු වට රවුම ඉස්සරහ කතාව ඉවරයි...
  3. T

    තවත් ලස්සන කෙල්ලෙක් දිහා බලාගෙන ස්ටීව් හැන්කියා කරපු පාහර වැඩේ ගැන දැන ගමු

    අපිට බන් හැන්කිලා බැන්කිලා වැඩක් නැ....උන්ගේ මුණු ටික නැතුව අනිත් photo ටික pm කරපන් සුදු මහත්තයෝ...
  4. T

    🔴 මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිනෙයි

    කර්මයේ අන්තිම ලේවල් එකේ ඉන්නේ පොර... කොහොමත් තව ඇදන් යන්න බැ පොරට... බේත් දෙන්නම 4ක් ඉන්නවා ඕකට...
  5. T

    🔴 මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිනෙයි

    මොන හුත්තකට ජිවත් වෙනවද මන්දා කාලකන්නි පව්කාරයා...මැරියන්කෝ අද දවස ඉවර වෙන්න කලින්...පොළොවට වැදලා පුකේ අරියේ ලංකාවට ම අද වගේ දවසක....
  6. T

    ණය ගෙවීමේ අවසන් දිනය අද..ණය ගෙවන්න ඩොලර් මිලියනයක්වත් නෑ - අගමැති රනිල්..

    එහෙනම් මැරියන් 225ත් එක්ක...අපි ගෙවා ගන්නම් ඊට පස්සේ...
  7. T

    මහින්ද රාජපක්ෂ කාලකන්නිය 🤬🤬

    තාම වැලි දාලා අරින්න පටන් ගත්තා විතරයි..සුරාන්තයට පත්වෙලා නැතුව ඇති තාම....දැක්කනේ පාර්ලිමේන්තුවේ උන්ගේ ගෙවල් හදා ගන්න තමා ප්‍රමුඛතාවය...ICU වැහෙන්න යනවා බේත් නැතුව, මිනිස්සු ගෑස්, තෙල් නැතුව දුක් විඳිනවා...
  8. T

    පොහොට්ටු මන්ත්‍රීලා තාම හැදිලා නෑ

    පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාධිපති උනා.. හ්ම්.........
  9. T

    ඇදිරිනිතිය වෙනස් කෙරේ 🔴

    11 ඉඳන් 5 වෙනකන්නේ.... 5ට අයින් කරන එක වෙනස් උනේ නැනේ.....
  10. T

    දේශබන්දු ලෙෆ්ට් 🔴

    ඕකුන් දේශපාලන පන්දම්නේ... අරුනුත් තරුවක් පෙන්නනවා...මස් කට්ට දැක්කම නැට්ට වන වනවා වගේ මුන් කෙල හල හල නැට්ට වන වන යනවා....
  11. T

    JVP හදිස්සි රැලියක් දැන් කොලබ ? මොකාටද එන්නේ ?

    උන් කියන එක හරි....එකෙක් වත් ඇල්ලුවේ නැනේ.. මහජන සහය පතනවා විතරනේ.... වැල් බයිලා ගගහා මඟ අරිනවා. මුණු නැතුව පහන්තුඩාව අල්ලපු එවුන්ට මුණු එක්ක video තියෙන මිනිහෙක් අල්ල ගන්න මහජන සහය පතනවා...
  12. T

    දේශබන්දු ලෙෆ්ට් 🔴

    පපුවේ අමාරුවේ හැදිලා ICU නේද?
  13. T

    කාල්ටන් නිවසින් සොරකම් කළ බලු පැටියා සජබ ආධාරකරුගේ නිවසේ

    අහල පහල හිටිය වෙන බලු පැටියෙක් උස්සන් යයි.... අභිමානවත් ලංකාවේ පොලිසියනේ...
  14. T

    🔴 මාර කතාවක් නේ මු කියන්නේ.එ දවස් 3 වතුර ගහලා ද දුවන්නේ ?

    ස ට තියෙන්නේ කොහේට හරි ගහලා curfew දාන්න..
  15. T

    ජුනි මාසයේ මෙරට ඉන්ධන හිඟයක්!

    රනිල් සරුයි නිකන් සරුයි වැඩේ ගොඩ දාලා දෙයි...බය වෙන්න දෙයක් නැ...
  16. T

    Y Fm බැලුවද -ලීක්

    අහිංසක මිනිස්සුන්ගේ හැඟිම් එක්ක සෙල්ලම් කරන උන්... එවන්න එකෙක් නැ... පට්ට ගෙඩි, පට්ට කඳ, පට්ට සැපක් දෙන්නේ කියන්න දාහක් දෙනා ඉන්නවා link එක එවන්න එකෙක් නැ...
  17. T

    ඉන්දියාව කියපු ත්‍රස්ත ප්‍රහාරය එන්නෙ galle face එකට කියලා කතාවක් තියෙනවා. පරිස්සමින් මචන්

    රාජපක්ට ප්‍රශ්නයක් නම් ජාතිය අනතුරේ ආගම අනතුරේ ජාතික ආරක්ෂාව අනතුරේ කොටි නැගිටිනවා...මාර වැඩේ ලංකාවට උනේ....
  18. T

    රනිල් මරදානේ දන්සලකට ගොඩ වෙයි

    පොන්නයෙක් අගමැති වෙලා නිවටයෙක් ජනාධිපති උනාම (යහපාලන ආණ්ඩුව කාලේ) කිව්ව දේවල් අදටත් වලංගුයි නේ ද බන්...?
  19. T

    NEW CABINET 🔴

    වෙනසක් වෙන්න 225 මැරෙන්න ම ඕනේ... කරුමේට එකයිනේ මැරුනෙත්....
  20. T

    🔴🔴 ගෝල්ෆේස් ප්‍රහාරකයා සනත් නිශාන්ත සුවෙන් හා සනීපෙන් ආරගපතනේ වතු යායක (PHOTOS)

    ඔය වගේ කැත උන්ට පුක දෙනවා කියන්නේ බයියෝ...මොන ලැජ්ජාවක් ද බන්....

    No contents