ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
544587_4432502665541_1850496328_n.jpg
 

hdgpure

Member
Oct 30, 2007
3,357
201
0
39
Endless Circle of Death & Birth
555725_326548377447849_1539797925_n.jpg
555725_326548377447849_1539797925_n.jpg


ආතුම තෙරුන් ගේ ගාථා.

උණගොබේ අතුරිකිලි විහිදිලා ඵක පදුරට වැඩුණට පස්සේ උදුරා දැමීම ලෙහෙසි දෙයක් නම් නොවේ. අන්න ඵ් විදියටම මේ බිරින්දැ ගෙදර ඵක්කගෙන ආවේ මා විසින්ම යි. දැන් ඉතින් පැවිදි වෙන්න අවසර ගන්න ඵක ලේසි දෙයක් නම් නොවේ. ඵ් වුණාත් මම මහණ වුණා. අම්මේ, මෙය අනුමත කරන්න.

මේ වනාහී ආයුෂ්මත් ආතුම නම් රහත් මුනිදුන් වදාළ ගාථාවන්ය.

(උපුටා ගැනීම-ඵ් අමා නිවන් දුටු රහතන් වහන්සේලා)
ථේර ගාථා (ඛුද්දක නිකාය)
 
Last edited:

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    සාදු සාදු බුදු හිමි නමදින්නේ
    සදු සදු සදහම් ....නමන්නේ
    සදු සදු සගරුවන ...වදින්නේ
    සදු සදු තෙරුවන් .නමදින්නේ