උබට තාම කෙල්ලන්ව තෙරෙන්නෙ නැහැ මචං... ආදරේදි ඔහොම අසරන වෙන අවස්ථා තියෙනව.. ඒත් කෙනෙක්ට යන්න ඔින උනාම එහෙම අය නවත්තන්න අමාරැයි එහෙම අමාරැවෙන් හරි නවත්ත ගත්ත කියමුකො ඊට පස්සේ එයා උබේ පුංච් අතපසුවීමත් ලොකු කරගෙන රන්ඩු වෙනව.. නොගැලපීම් එක්ක ජිවත් වෙන්න අමාරැයි කොල්ලෝ...දැනට කාලයට ඉඩදීල බලාගෙන ඉදපන්...